කඩුවෙල රන්දෙණිගල ඩිස්ටිලරීස් මත්පැන් නිෂ්පාදන සමාගමේ ඝනකාධිකාරීවරයා රුපියල් කෝටි 135 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට
එසැණ පුවත්
කහව සිට තෙල්වත්ත දක්වා මාර්ගයේ පරිස්සම් වෙන්න
ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ කහව මංසන්ධියේ සිට තෙල්වත්ත දක්වා කොටසේ මුහුදු රළ ගොඩගැලීමෙන් මාර්ගයේ වැලි තිබීම හේත
තනිව සිටි නීතිවේදනිය මරා දමලා
නිවසක තනිව විසූ අවිවාහක වයෝවෘද්ධ නීතිඥවරියක නිවසේ ඇඳ මත අභිරහස් ලෙස ඝාතනය කර දේපළ කොල්ලකා ඇතැයි කොහුවල පොලිසිය ක
ආර්ථිකය ගොඩගන්න කෘෂිකර්මයේ උදව් ගන්නවා
රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති ර
කළුතර මුහුද ගොඩගලයි
කළුතර උතුර ප්රදේශයෙන් අද (29) පස්වරුවේ මුහුද ගොඩ ගැලීම නිසා කළුතර උතුර සමාන්තර පාර තාවකාලිකව වසා දමන ලදී.
සංගීතඥ ප්රේමදාස මුදුන්කොටුව දිවි සැරිය නිම කරයි
ජ්යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වන ආචාර්ය ප්රේමදාස මුදුන්කොටුව මහතා අද (29) අභාවප්රාප්ත විය.
සංචාරක කලාප 49ක් ගැසට් කෙරෙයි
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත
කොතලාවල වෛද්ය පීඨයට සබරගමු සරසවි සිසුන්ගේ විරෝධය
කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාලයේ ආරම්භ කිරීමට නියමිත වෛද්ය පීඨය වහාම නතර කරන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්
’’යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?’’
කුඩු කාරයන්ට, පාතාලයන්ට නැති තුවක්කු කොස් කොටන්න දැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
සා.පෙළ අවසන් වූ විගස උසස් පෙළට පන්ති
ලබන හයවෙනිදා ආරම්භ කරන අධ්යයන පොදු සහතිකපත්ර සාමාන්ය පෙළ විභාගය අවසන් වු වහාම එම විභාගයට පෙනී සිටි සිසුන් සඳ
වැලිගම බාලිකා පාසලක ගින්නක්
වැලිගම ගල්බොක්ක පාරේ මුස්ලිම් බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබේ.
පුද්ගලයෙකු ඝාතනය කළැයි දෙදෙනකුට මරණ දඬුවම
කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත
රට ගැන හිතන්න අනුර ඉල්ලයි
විදේශවල සිටිය ද ශ්රී ලංකාව අත්නොහැර ශ්රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක්
ශ්රී සුමංගල නාහිමි ගුණ සමරා
විද්යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්රී ජයවර්ධනපුර විශ්වවිද
මැයි රැළියට පොලිසියේ 9000ක්
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි 01 දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9000
ව්යාපාරිකයා ඔහුගේම මෝටර් රථයට යටවී මරුට
බියගම සියඹලාපේ ගලහිටියාවේ ව්යාපාරිකයකු තමාගේම මෝටර් රථයට යටවීමෙන් මරණයට පත්ව ඇති බව සපුගස්කන්ද පොලිසිය පවසයි
ඇල්ල නායයාම් ගැන වාර්තාවක් ඉල්ලයි
බදුල්ල කරඳගොල්ල ප්රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ ඉකුත් 21 වන දින ඇති වූ නායයෑම් තත්ත්වය පිළිබදව වාර්තාවක්
ඇල්ල නායයෑම පාලනයට විශේෂ වැඩපිළිවෙලක්
ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්රදේශයේ සක්රීය වෙමින් පවතින නායයාමේ අවධානම් තත්ත්වය අවම කිරිමේ අරමුණින් එහ
චීන තානාපති මැද මුලන ගෙදරට
ශ්රී ලංකාවෙි චීන තානාපති ක්වී ශෙන්හෝන්ග් (Qi Zhenhong) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය ම
බෑණාගේ පිහි පහරින් නැන්දම්මා මරුට: බිරිය රෝහලට
මොනරාගල නක්කල පාලම හංදිය ප්රදේශයේ නිවෙසක ඇතුළු වූ ආරවුලක් අතර තුර බෑණා එල්ල කළැයි කියන තියුණු ආයුද පහරකින් නැන
ලංකාවට ගේන්න හැදූ මත් ද්රව්ය ඉන්දියාවෙන් අල්ලයි
ශ්රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා ගෙන ආ ඉන්දීය රුපියල් කෝටි 602 (ශ්රී ලංකා රුපියල් කෝටි 2000ක් පමණක් වටිනාකමින් යුත් මත
මහජන ආරක්ෂක අමාත්යංශයේ චෝදනාවට නීතීඥ සංගමයෙන් පිළිතුරක්
උද්දච්ච ප්රකාශ නිකුත් කිරීම වැදගත් නොවන බවත් වැදගත් වනුයේ නීතියට අවනතවීම බවත් ශ්රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ක
කුඩු මුදලාලිලා වෙනුවෙන් පෙනී සිටින නීතීඥයො ගැන හෙළිදරවුවක්
මත්ද්රව්ය ජාවාරම්කරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් මිලියන ගණන් මුදල් උපයන නීතිඥයින් හෙළිදරව් කරමින් හෙට (30) සිට ව
ජපන් පිඟන් සමාගමක් වියට්නාමය අතැර ලංකාවට
ජපානයේ සුප්රසිද්ධ නොරිටාකේ පිඟන් භාණ්ඩ කර්මාන්ත ශාලාව වියට්නාමයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාව වසා දමා ලංකාවේ ආයෝජන
මෛත්රී ජනපති කිරීම මා කළ ලොකු වරදක්
2015 ජනාධිපතිවරණය සඳහා මෛත්රීපාල සිරිසේන මහතා නම් කිරීම තමා ජීවිතයේ කළ ඓතිහාසික වරදක් යයි හිටපු ජනාධිපතිනි චන්ද්
ෆවුසිට නොතිසි
ආපදා කළමණාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ලබාදී තිබු ලෑන්ඩ් කෲසර් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා
අධ්යාපනය නංවන්න විදෙස් සරසවි සමග ගිවිසුම් හයක්
උසස් අධ්යාපනික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙරට විශ්ව විද්යාල සහ විදේශීය විශ්ව විද්යාල සහ නියෝජිතායත
ගාසා ළමා අරමුදලේ කාලය දිගු කරයි
ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායක විය හැකි කාලය මැයි 31 දක්වා දීර්ඝ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
පරාතේ තහනම මැතිසබයට
බැංකු විසින් නිකුත් කෙරෙන ණය වෙනුවෙන් උකසට ගන්නා දේපළ වෙන්දේසියේ විකිණීම ( පරාතේ නීතිය) අත්හිටුවීම සඳහා ඉදිරිපත
පාස්කු පීඩිතයන්ට ගෙවල් 223ක් බාර දෙයි
පාස්කු ප්රහාරයෙන් පීඩාවට පත් පවුල් 223 ක් සඳහා නිවාස ඉදිකර බාර දී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය ප්රසන්න

