ලොකොමොටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කීපයක් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (5) ම
එසැණ පුවත්
ශිෂ්ය සංගම් කිහිපයක උද්ඝෝෂණය වළක්වන්නැයි කළ ඉල්ලීම ඉවතට
ජනතා විමුක්ති පෙරමුණේ නව ශිෂ්ය ව්යාපාරයට අයත් විශ්ව විද්යාල ශිෂ්ය සංගම් කීපයක් කොළඹ බෞද්ධාලෝක මාවත ඇතුළු ත
ඉඩම් හබයකට අයිය මලෝට විසිකැති පහර
ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ ගැටුමකින් විසිකැත්තකින් පහර කෑ පුද්ගලයන් දෙදෙනකු මහනුවර ජාතික රෝහලට ඊයේ (04) ඇතුළත්
කඩුවෙල වෙඩි තැබීමක්
කඩුවෙල කොරතොට ප්රදේශයේ ගොඩනැගිලි ද්රව්ය අලෙවි සැලක් ඉදිරිපිටට පැමිණි පුද්ගලයකු අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි
සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක්
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබ
උසස්පෙළට ලියු දරුවන්ට වෘත්තිය පුහුණුවක්
මෙවර අධ්යාපන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන අද (05) දින සි
ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන ට්රම්ප් සතුටින්
ඇමෙරිකන් ජනපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින හිටපු ජනාධිති ඩොනල්ඩ් ට්රම්ප්, මැතිවරණ අපේක්ෂකත්ව ලැයිස්ත
ගබ්සාවට ඇති අයිතිය ප්රංශය තහවුරු කරයි
ගබ්සාවට ඇති අයිතිය, ව්යවස්ථාවෙන් තහවුරු කළ ලොව එකම රට බවට ප්රංශය පත්විය. ඒ, ගබ්සාවට ඇති අයිතිය සම්බන්ධයෙන් එරට ප
රජයේ නිලධාරීන්ට බොරු චෝදනා එපා
රාජ්ය නිලධාරීන්ට පදනම් විරහිත චෝදනා කරමින් දෝෂ දර්ශනයට ලක් කිරීමෙන් වළකින ලෙස පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙ
’රටේ දරුවන් සමග සෙල්ලම් කරන්න එපා’
අධිකරණයේ නඩු තීන්දුවක් දරුවන් ලක්ෂ හතළිහක් ප්රාණ ඇපයට තබාගෙන සිටින බවත් ඉතා ඉක්මනින් ප්රශ්නයට විසඳුමක් නොදු
වැඩි පිරිසකට වත්කම් බැරකම් දෙන්න වෙයි
වත්කම් සහ බැරකම් හෙළි කළ යුතු පුද්ගලයින්ගේ ප්රමාණය ඉහළ නංවා ඇති අතර එය ලබාදිය යුතු නිලධාරීන්ගේ පරාසය පුළුල් කර
පුරා විද්යාවට නව පනතක්
මෙරට පුරාවස්තු හා පුරාවිද්යා උරුමය, සොයා ගැනීම මෙන්ම ඒවා සංරක්ෂණය කර මතු පරපුරට දායාද කිරීම විධිමත්ව සිදු කිරීම
විකුණනවාට බයේ හැංගුණු දැරිය කටුනායකින් හමුවෙලා
මාස කිහිපයකට ඉහතදී ඉතාලි ජාතිකයෙකුගේ අනූ දැනුම මත තම බාල වයස්කාර දියණිය පැහැරගෙන ගොස්ඇති බවට මවක කළ පැමිණිල්ලක්
බැසිල් ලංකාවට එයි
මාස කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිවී සිටි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අ
ශ්රී ලංකන් හිමිකරුවා තේරීම අද
ශ්රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා ලන්සු විවෘත කිරීම අද සිදුකෙරේ
මුතුකුමාරණ දිවුරුම් දෙයි
අනුරාධපුර දිස්ත්රික් මන්ත්රී උද්දික ප්රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්රී ධූරයට පත් කෙර
දුම්රිය සේවා නිලවරණයට වාරණයක්
ජාතික දුම්රිය සේවා සමිතියේ 22වන නියෝජිත සංවත්සර මහා සභා රැස්වීම හා නිල වරණය පැවැත්වීම වළක්වමින් වාරණ නියෝගයක් ක
විශ්වාසභංගය අද භාර දෙයි
කතානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව අද පාර්ලිමේන්තු මහලේකම්වරියට බාරදීමට නියමිතය.
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ මුදල් ගනුදෙනු කළ අයෙක් මාට්ටු
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවුම ආසන්නයේදී අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතා ඇතුලු පුද්ගලයින් පස් දෙ
අද වැස්ස නෑ
දිවයිනේ බොහෝ ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතන බන කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියය
දෙන්නෙක් බෑව්වා බලපියව්: පොලිසියට ඇමතුමක්
‘මන්නා රොෂාන්ගේ මල්ලි මධුරංගටයි තවත් එකෙකුටයි නිරිපොළ වෙළ ගාවදී වෙඩි තිබ්බා. මම කතා කරන්නේ ලලිත් කන්නංගර ගිහින්
බිල් ගෙවන්න සල්ලි නෑ:තන්තිරිමලේ ගම් රැසක් අඳුරේ
අනුරාධපුර තන්තිරිමලේ ගම්මාන රැසක නිවාසවල විදුලිබිල ගෙවා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ විදුලිය විසන්ධි වීමෙන්
ශ්රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්
සංචාරක ශ්රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිලාත්හි
ඉන්ධන වර්ග 3ක මිල පහළට
ඩීසල් සහ ඔක්ටේන් 92 පෙට්රල් මිල සංශෝධනය නොකරන බවත් සෙසු ඉන්ධන වර්ග තුනේ මිල අද (4) මධ්යම රාත්රීයේ සිට පහළ දමන බවත්
අයිස් ලඟ තබාගත්තාට දඬුවම නියම වෙද්දී ගෙල කපාගනියි
අයිස් මත්ද්රව්ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට දඩ නියම කිරීමෙන් අනතුරුව විත්තිකූඩුවේ සිට බෙල්ල කපා ගත් සැකකරුවෙක
මහ බැංකුව වැටුප් වැඩි කර ගත්තාට කැබිනට් විරෝධය
වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු කියන ලෙස කැබිනට් මණ්ඩලය මහ බැංකු ප්රධ
ගූගල් සිතියමෙන් අරලියගහ මන්දිරයට පැනලා
ගුගල් සිතියම උපයෝගී කරගෙන අරලියගහ මන්දිරයට තාප්පයෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්
ශ්රී ලංකා පිල ලකුණු 206 ක් රැස්කරයි
සංචාරක ශ්රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලිය ආරම්භ කරමින් සිල්හෙට්
කොට්ටුකච්චි පාළු නිවසකින් තරුණයකුගේ සිරුරක් හමුවෙයි
පුත්තලම කොට්ටුකච්චිය මැල්ලන්කුලම ප්රදේශයෙ පාළු නිවසක අභිරහස් ලෙස මරණයට පත්ව සිටි තරුණයකුගේ සිරුරක් අද (4) දින ස
කෘමි නාශක තොගයක් සමග 2ක් මාට්ටු
කල්පිටිය, උච්චමුණෙයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීතිවිරෝධී ලෙස මු

