අහුංගල්ල නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් කුලී ත්‍රිරෝද රථකරුවකු මියගොස් ඇතැයි අහුංගල්ල පොලිසිය පවසයි.
එසැණ පුවත්
පාසල් වෑන් රියට සිව් හැවිරිදි දරුවා බිලි
කල්මුණේ පෙරියනීලාචනී පොලිස් වසමේ විශ්ණු විද්‍යාල පාර ප්‍රදේශයේදී පාසල් වෑන් රියකට යටවීමෙන් සිව් හැවිරිදි දරුව
කොළඹ සරසවියේ වැට ගැලවූ හොරාට දඬුවම 18ට
කොළඹ විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ යකඩ වැට ගලවාගෙන ගියේ යැයි කියන සංචාරක සොරා, අදාල චෝදනාවන්ට වරදකරු කිරීමට ක
ඉන්ධන - ලිට්රෝ ගෑස් මිල මාර්තුවේ සංශෝධනය නොවේ
ඉන්ධන මිල මෙම මස සංශෝධනය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (1) පැවසීය.
පළමු වරට ‘සූරිය පැනල’ කෘෂි ව්‍යාපෘතියක් හන්තානේ
ශ්‍රී ලංකාවේ පළමු වරට ‘සූරිය පැනල’ හරහා විදුලිය ගෙන ආලෝකය දෙන අර්ධ විනිවිද නියමු කෘෂි ව්‍යාපෘතියක් මහනුවර දිස්ත
ජුලී චංග් - අමරවීරට රහසක් කියයි
ඇමරිකා එක්සත් ජනපදයේ සංවර්ධනය සඳහා වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මුල්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකාව තුළ සුළු හා මධ්
පෙනහල්ලක කැරපොත්තෙක්
ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ වෛද්‍යවරුන් පිරිසක්, රෝගියකුගේ පෙනහල්ලකින් සෙන්ටි මීටර් 4 ක් දිග කැරපොත්තකු ඉවත් කළ බ
ලංකාවේ ආර්ථික අයිතිය කඩන්න කාටවත් ඉඩ දෙන්නෙ නෑ
ශ්‍රී ලංකාවේ ආර්ථික අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී ඊට එරෙහිව කටයුතු කිරීමට සූදානම් බව ජනාධිපති රනිල
ගුරුවරයෙක් සිසුන් 7කට කොසුමිටෙන් පහරදීලා
පාදුක්ක නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක දහ වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් හත් දෙනෙකුට එහි ගුරුවරයෙකු විසින් කොසු
ගාල්ල දුම්රිය මාර්ගයට ගලක් පෙරලී දුම්රියට දැඩි හානි
ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ බිංගෙය අසලදි දුම්රිය මාරගයට අද (01) උදැසන ගලක් පෙරලිම නිසා රුහුණු කුමාරි දුම්රියේ ඉන්
කාසල්රි - මවුස්සාකැලේ ජල මට්ටම පහලට
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාල ගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල
මවට නින්ද යයි : සිඟිත්තා මහපාරට වැටෙයි
හැටන් කොළඹ මාර්ගයේ ගුරුමැතිය ප්‍රදේශයේදී මාසයක් වයසැති කුඩා බිළිඳෙකු මවගේ අතින් ලිස්සා ගොස් ප්‍රධාන මාර්ගයේ ව
පොලිස්පති කතානායක හමුවෙයි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (01) හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
පාදුක්කේ නිවසකට වෙඩි ප්‍රහාරයක්
පාදුක්ක මාදුලාව ප්‍රදේශයේ නිවසකට කිසිවෙකු විසින් අද (01) අලුයම් කාළයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි පා
පැහැරගෙන යමින් තිබූ වාහනය අතහැර කොල්ලකරුවෝ පැනයති
පැහැරගෙන යමින් තිබූ වැගන් ආර් වර්ගයේ රියක් ඇල්පිටිය ජම්බුගහහේන ප්‍රදේශයේ අතහැර දමා කොල්ලකරුවන් පලාගොස් ඇතැයි
සිඟිත්තියට පහරදුන් මව පියා අත්අඩංගුවට
රිදීමාලියද්ද ඌරණිය ප්‍රදේශයේ නිවසකදී අවුරුදු 3 ක් පමණ වයස සිගිති දැරියකට කෲර ලෙස පහරදී ළමා හිංසනය කළැයි සැකපිට ම
රුවන්වැලි සෑය ළඟ ගංජා විකුණූ ජාවාරමා මාට්ටු
අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා තොගයක් සම
කළුතර අනවසර කඩ ඉවතට
කළුතර නගරයේ අනවසර කඩ ඉවත් කිරීම ඊයේ(29) රාත්‍රී සිට අද(01) අලුයම දක්වා සිදු කළේය.
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍ය
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා වැසියෝ 104 ක් මරුට
ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙ
බංග්ලාදේශයේ ගින්නක්
බංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 40 දෙනකු පමණ දුම් ආඝ
රට යවන්න ගත් ලක්ෂ 53 අධිකරණයෙදී ගෙවයි
කැනඩා යවන බව පවසමින් වංචා කළ රුපියල් පනස් තුන් ලක්ෂ හැත්තෑ පන්දහසක මුදලක් විත්ති පාර්ශවයේ කාන්තාවක වින්දිත පාර්
කුසල් වෙනුවට දික්වැල්ල විස්සයි20 පිලට
ශ්‍රී ලංකා ප්‍රවේගකාරී පිතිකරු කුසල් පෙරේරා අසනීප තත්වයකින් පසුවීම නිසා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන විස්සයි20
ව්‍යවස්ථා සභාවේ තීරණවලට විධායකයට බලපෑම් කරන්න බෑ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගනු ලබන තීරණවලට බලපෑම් කිරීමේ හැකියාව විධායකයට නැතැයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ
බාල බෙහෙත් වංචාවට වෛද්‍ය ජයනාත් බුත්පිටියට වරෙන්තු
බාල බෙහෙත් ජාවාරමට අදාළව කටඋත්තර ගැනීමට සිටියදී විදේශ ගතව සිටින වෛද්‍ය සැපයුම් අංශයේ රාජකාරි කළ වෛද්‍ය ජයනාත් බ
‘‘ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගන්න දඟලනවා‘‘
ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් පණ ගැට ගහ ගැනිීම සඳහා සන්ධාන ගතවීම් සිදුකරමින් සිටියද ඒ කිසිදු සන්ධානයකට ජාතික ජනබල
හිටපු ඇමැති රෝනී රුහුණු සරසවියට
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මැල් මහතාගේ දේහය අද සවස රුහුණ විශ්ව විද්‍යාලයට රිය පෙරහැරකින් රැගෙන ආවේය.
හෙට දකුණට ශෝක දිනයක්
අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් මහතාගේ අවසන් කටයුතු කරන හෙට (01) දින දකුණු පළාත තුළ ශෝක දිනයක
ලැබිය යුතු කාටත් අස්වැසුම දෙනවා
අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසී
මෛත්‍රීට නිල නිවෙසක් දීමට කැබිනට්ටුව ගත් තීරණය බල රහිතකරයි
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරමින් සිටියදී තමන් පදිංචිව සිටි කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිව

