කැලණිය විශ්වවිද්යාලය තුළදී සිසුන්ට නවකවදය දුන්බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්යාලයේ මහා ශිෂ්
එසැණ පුවත්
පාඨලී සජබ හමු වෙයි
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පි රණවක මහතා සහ සමගි ජන බලවේගය අතර හමුවක් කොළඹ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී
’පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය විනාශ කරන්න ඉඩ දෙන්නැ’
වසර 93 ක් ආරක්ෂා කරගත් පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය විනාශ කර දැමීමට කතානායකවරයාට ඉඩ නොතබන බවත් චිරාත් කාලයක් ප
මුහුදට වැටී ධීවරයා අතුරුදන්
මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්රාවකින් මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී අතුරුදන්ව ඇති බවට අද ලද පැමිණිල්ලක්
අසාත්මිකතාවකින් සිසුන් 10 ක් රෝහලේ
අසාත්මිකතාවයකට ලක් වූ පාසල් සිසුන් දස දෙනකු පමණ අද(26 ) පෙරවරුවේ අකරගම ප්රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බඩල්ගම පොල
හම්බන්තොට සුදු අලින්ගෙන් වැඩ ගන්න සැරසෙයි
හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ඖෂධ වංචාවක් ගැන තවත් පැමිණිල්ලක්
’ප්රෙඩ්නිසිලෝන්’ නැමති ඖෂධය ගෙන්වීම සඳහා ඉදිරිපත් කර තිබූ ව්යාජ සහතික පිළිබඳව ඖෂධ අධිකාරීයට වාර්ථා වී තිබුණ
ඉන්ධන අලෙවියට ඕස්ට්රේලියන් සමාගමකුත් එයි
මෙරට තුළ ඉන්ධන ව්යාපාර කිරීම සඳහා ඕස්ට්රේලියානු සමාගමක් වන යුනයිටඩ් පෙට්රෝලියම්’’ සමාගමට අවසර ලැබී තිබේ.
කොස්තාපල් ‘අයිස්’ සමඟ මාට්ටු
අනුරාධපුර මූලස්ථාන පොලිසියට අනුයුක්තව පරිගණක පණිවිඩ ක්රියාකරුවකු ලෙස රාජකාරී කල කොස්තාපල්වරයෙකු අද (26දා) අයිස
කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබීම අරඹයි
මාර්ගගත සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත අත්තනෝමතිකව සම්මත කර ගැනීමට කටයුතු කළ බව කියමින් සමගි ජන බලවේගය විස
කෑමට නුසුදුසු ආහාර තොගයක් පුළුස්සයි
පොතුපිටිය මහා විද්යාලයේ ආහාර ප්රදර්ශනයක අලෙවිය සදහා තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සොසේජස් සහ රසකැවිලි ඇ
අධික රස්නයෙන් මරණ අවදානමක්
අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ක්රීඩා තරග, වාර්ෂික මහා ක්රිකට් තරග සහ එළිමහන් ක්රීඩා කටයුතුවලදී ජලය හෝ වෙ
අධිවේගියේ අනතුරින් එක් අයෙක් මරුට: 2කට තුවාල
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව සහ කොට්ටාව අතර කිලෝමීටර් 4 දශම 1 කණුව අසලදී කුඩා ලොරි රථයක් ඉදිරියෙන් ගමන් ගත් ලොර
සංවර්ධනය හබක් වන්නේ රාජ්ය ආයතන හරි සම්බන්ධයක් නැති නිසයි
රාජ්ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැති වීම හේතුවෙන් රටේ සංවර්ධනය අඩාල වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්ය
තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට විකුණයි
තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහ
උරුමයට ලියාපදිංචි වෙන්න ක්ෂණික ඇමතුම් අංකයක්
උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන සඳහා ඉල්ලුම් කිරීමට ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබාදුන් බව ජනාධිපති
හාල් ලොරියක් පාර හරහා දොයි
කොළඹ මහනුවර මහා මාර්ගයේ දංඕවිට හැලගල ආසන්නයේදි සහල් පටවූ කන්ටේනර ලොරියක් අද (26) උදේ පාර හරහා පෙරලීම නිසා සහායකයා ත
බිරිය මියගිය සැමියාගේ සිරුර දින තුනක් නිවසේ තියාගෙන ඉදලා
මියගිය සැමියාගේ මළසිරුර දින තුනක් පමණ නිවසේ තබාගෙන සුරතලයට ඇතිකරන සුනඛයා ද සමග සිටී කාන්තාවක් දොරවල් කඩා ඉවතට ග
සිසුවා කොත්මලා ඔයට බිලි
කොත්මලා ඔයේ දිය නෑමට ගිය පාසල් ළමුන් පිරිසක් අතරින් එක් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොල
බලපත් නැති ඖෂධ හලට මුද්රා
පුත්තලම නගරයේ බලපත්ර නොමැතිව ඖෂධ අලෙවි කිරීමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 10 කට අධික ඖෂධ තොගයක් සියබාරයට ගත් බව ජ
වැඩ වර්ජනය අවසන්: අයිෆල් කුලුන යළි ඇරේ
දින හයක සේවක වැඩ වර්ජනයකින් පසු ප්රංශයේ අනන්යතාව සහ එරට පද්ධාන සංචාරක ආකර්ශණය ද වන අයිෆල් කුලුන යළි සංචාරකයන්
නීතිපති අද ව්යවස්ථා සභාවට
නීතිපති සංජය රාජරත්නම් මහතා ආණ්ඩුක්රම ව්යවස්ථා සභාව හමුවේ අද (26) පෙනී සිටීමට නියමිතය.
රුසියන් ප්රහාරවලින් සෙබළු 31,000 ක් මැරිලා
රුසියන් යුක්රේන යුද්ධයට වසර දෙකක් ගතවී ඇති බවත්, එම වසර දෙකක කාලයේ රුසියන් හමුදා ප්රහාරවලින් යුක්රේන සෙබළුන් 31,000
රිය අනතුරින් බිරිය මරුට- සැමියා දරු දෙදෙනා රෝහලේ
තංගල්ල ප්රදේශයේ සිට මාතර දෙසට ධාවනය වූ ලොරි රථයක් තලල්ල ප්රදේශයේදී තිරෝද රථයක ගැටීමෙන් තිරෝද රථයේ ගමන් කළ මව ම
වෙඩි තබා මහජනසෞඛ්ය පරීක්ෂක මරයි
ඇල්පිටිය දිවිතුරුගමදී අද (26) මහජන සෞඛ්ය පරීක්ෂකවරයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
අව්වයි - වැස්සයි තේ වතු වනසයි
මාසය හයකට අධික කාලයක් පැවැති වර්ෂාවත් මාසයකට අධික කාලයක් පැවැති වියළි කාලගුණයත් හේතුවෙන් මාතර දිස්ත්රික්කයේ ත
සීනි සමාගමේ මැෂින් දෙකක් පරණ යකඩ කඩයට විකුණලා
සෙවණගල සීනි සමාගමේ කාපට් මැෂින් දෙකක් හොරකම් කර පරණ යකඩවලට විකුණා තිබියදී එහි ආරක්ෂක අංශය විසින් සොයා ගෙන සෙවණගල
ජවිපෙත් සාපයේ දැවැන්ත කොටස්කරුවෙක්
මෙරට 75 වසරක සාපයට 88-89 තරුණයන් ඝාතනය කළ සහ වසර 30 ක යුද්ධය පටන් ගත් සියළු දෙනාත් වගකිව යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේ
සේවකයන් නැතිව තරු හෝටල්වලට මරු පෙනිලා
සේවකයන් විශාල වශයෙන් රට හැර යෑම හේතුවෙන් අගනුවර ඇතුළු විවිධ ප්රදේශවල තරු පන්තියේ හෝටල් පවත්වාගෙන යාමේ දැඩි අර්
කාදිනල් හිමිට අපහාස කළැයි විරෝධයක්
මීගමුව ලෙල්ලම මත්ස්ය ව්යාපාරික මධ්යස්ථානය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්වයේදී පිටිපන එක්සත් ධීවර සම

