ගාසා තීරයේ, දකුණු දෙසින් පිහිටි, රෆා නුවර, හමාස් සටන්කාමීන්ට පහර දී, සටනකාමීන්ගේ ග්‍රහණයේ සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇප
එසැණ පුවත්
ගසට මුත්‍ර කළැයි පොලිසියේ 6ක් අයි.පී.ට නෙළලා
බම්බලපිටිය පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ ප්‍රධාන ගේට්ටුව අසල ගසකට මුත්‍ර කිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයෙකුට තදබල ලෙ
පිය පුතු වලියෙන් ඇඟිලි දෙකක් - කණක් අහිමි වෙයි
පල්ලම විල්පොත ප්‍රදේශයෙ සාදයකින් පසු පිය පුතු දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් පියාගේ කනක් කැපි ගොස් ඇති බවත් පියා
මෝදකයට හයිරන් එපා
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ භාවිත වන මදන මෝදකය යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමෙන් තම වෛද්‍ය ක්‍රමය ගැන වැරදි ප
හිටපු අගමැති නව ජනපති
ෆින්ලන්ත ජනාධිපතිවරණය ඊයේ (12) පැවැත්විණි. ‘නැෂනල් කොන්සවර්ටිව්’ පක්ෂ සන්ධානයට නායකත්වය දුන්, එරට හිටපු අග්‍රාමා
විදුලි බිලේ සහනය 20 ප්‍රකාශයට?
විදුලි ගාස්තු සහනය ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කළ හැකි වෙතැයි අපේක්ෂා කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජ
ජනාධිපති සමාජ සාධාරණත්වය කණපිට හරවලා
ජනාධිපතිවරයා සමාජ සාධාරණත්වය කනපිට හරවමින් විපක්ෂයට ආණ්ඩුවට එකතු වෙන්නැයි ආරාධනා කිරීම විහිලු සහගත බව පාර්ලිම
මෛත්‍රී ඇමරිකා යයි
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇමරිකාව බලා අද අලුයම පිටත්ව ගියේය.
පොහොර ණයෙන් ලොකු කොටසක් ගෙවයි
වසර පහක් තිස්සේ නොගෙවා තිබු පොහොර ණය මිලියන 23,000කින් සියයට 93ක් ගෙවා දැමූ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහි
අතරමග නැවතුන නිවාස වැඩ අරඹන්න මුදල් දෙයි
වැඩ අවසන් නොකර අතරමඟ නවතා දමා ඇති නිවාස ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට ප්‍රතිපාදන දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශ
විද්‍යාපිඨවලට සිසුන් බඳවා ගැනීම ඔන් ලයින් කරන්න යයි
ජාතික අධ්‍යාපන විද්‍යාපිඨ සදහා සිසුන් ඇතුළත් කිරීම මාර්ගගත (online) ක්‍රමයට පමණක් ඉදිරියට සිදු කිරීමට අධ්‍යාපන අමාත
පොල් ගසෙන් වැටී සිව්දරු පියා මරුට
තම ගෙවත්තේ පොල් ගසකට නැග ගෙඩි කඩමින් සිටි සිව්දරු පියෙකු ගසෙන් වැටී මියගොස් ඇතැයි මැදගම පොලීසිය පවසයි.
නවාස් ෂරීෆ් - බිලාවල් බූතෝ සාකච්ඡා
දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරමින්, එකමුතු වී නව සන්ධාන රජයක් පිහිටුවීමේ අරමුණින්, පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්
පාරේ වී වේලමින් සිටි ගොවියා යතුරුපැදියට බිලි
යාපනය කොඩිකාමම් පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍රදේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මාර්ගයක වී වේ
පන්නිපිටියේ ඇඟලුම් කම්හලක ගින්නක්
පන්නිපිටිය මහල්වරාව ප්‍රදේශයේ හඳුන්කූරු නිෂ්පාදන ආයතනයක් හා ඇඟලුම් කම්මලක් පවත්වාගෙන යන ස්ථානයක මීට ස්වල්ප මො
‘යුක්තිය’ අදත් 625ක් අල්ලයි
ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම් වලින් අපරාධකරුවන් 625 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
කනිෂ්ඨයන්ට පහරදුන් ජ්‍යෙෂ්ඨයන් හතක් මාට්ටු
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍ය පිඨයේ සිසුවියකට සහ සිසුන් දෙදෙනකුට පහර දිමෙිි සිද්ධිය සමිබන්දය
සිංහල වෛද්‍යවරු යුක්තියෙන් ඉල්ලීමක් කරති
යුක්තිය මෙහෙයුම යටතේ මෝදක සහ කාමේෂ්වරී යන ඖෂධ අත්අඩංගුවට ගැනීම ආයුර්වේදයට කරන අයුක්තියකැයි ආයුර්වේද වෛද්‍ය සභා
සාජන්ට වෙඩි තබා පැන ගිය සැකකරු මාට්ටු
මල්වතුහිරිපිටිය ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරතව සිටි සාජන්වරයකුට වෙඩි තබා පළා ගිය සැකකරු අද සවස බිංගිරිය ප්
මීගොඩ ආර්ථිකය වහයි
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොළ වෙළෙඳ සලකට ගිනි අවි රැගෙන කඩා වැඳුණු දෙදෙනකු එහි සේවිකාවකට වෙඩි තබා ඇය සතුව තිබූ ර
මෝටර් රථය යතුරු පැදි තුනක පස් දෙනකු යටකරයි:තරුණයෙක් මරුට
රත්නපුර නගරයේදී මෝටර් රථයක් හා යතුරු පැදි තුනක් එකිනෙක ගැටිමෙන් තරුණයකු මියගොස් තවත් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි
රජකාලේ පාරක් අම්පාරෙන් මතු වේ
අම්පාර ඉකුත් දා ඇද හැලුනු ධාරානිපාත වර්ෂාව සමග දීඝවාපි ඔලුවිල් මාර්ගයේ කඩාගෙන ගිය ස්ථානයකින් ඓතිහාසික ගල් අතුර
කොස්තාපල් යතුරු පැදි අනතුරින් මරුට
හලාවත පොලිස් කොඨඨාශයේ පොලිස් රථවාහන ඒකකයේ රාජකාරි කරමින් සිටි තරුණ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරු පැදි
ඔන්ලයින් පනතේ කොටසක් ’’රිවර්ස්’’
විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගෙන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ (ඔන්ලයින් ) වෙනස් කරේ.
ජාජබ අ‘පුර කාන්තා සමුළුව කතුන්ගෙන් පිරේ
ජාතික ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කාන්තා සමුළුව අද එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනු
ශ්‍රී ලංකා පිල ලකුණු 308 ක් රැස්කරයි
ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැ
‘‘පාසල් දරුවන් මත් කරන අයගැන විමසිල්ලෙන් සිටින්න‘‘
පාසල් සිසුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි කරවා ගැනීම ඉලක්ක කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සංවිධනාත්මකව කරගෙන යන කටයු
ළමා අපයෝජකයකුට සමාව දුන් හංගේරියා ජනපතිත් ගෙදර යයි
ළමා අපයෝජන කිහිපයක් සිදුකළ වරදකරුවකුට එම සිදුවීම් සැඟවීමට උදව් කළ පුද්ගලයකුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන්
වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනව
විධායක ජනාධිපති ධුරය ගැන සජබ ස්ථාවරය කියයි
පසුගිය කාලයේත් අද දවසේත් විවිධ අවස්ථාවල දී පුරවැසියන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිය, නිදහස, දේශපාලනය කිරීමේ අයිති

