මෙගාවොට් 100 ක බිම්ගත සූර්ය පැනල විදුලිබලය උත්පාදන ව්යාපෘතියේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට ලංකා විදුලිබල මණ්ඩල
එසැණ පුවත්
සනත් ගැන කතානායක දුක්වෙයි
රාජ්ය අමාත්ය සහ පුත්තලම දිස්ත්රික් මන්ත්රී සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳව තමා බලවත් කණගාටුවට පත්වන බව ක
කෘත්රිම බුද්ධි චීන ළමයා
විද්යා ප්රබන්ධ කතා යථාර්තයක් කරමින් ලොව ප්රථම කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු ළමයා චීන විද්යාඥයන් විසින් පසුග
ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ලංකාවේ
දකුණු ආසියාවේ ඉහළම විදුලි ගාස්තු ඇත්තේ ශ්රී ලංකාවේ බව නවතම විශ්ලේෂණයකින් අනාවරණය වූ බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්
වැට් වැඩි කිරීම අයහපත් පාලනයේ ප්රතිඵලයක්
වැට් වැඩි කිරීම රජයේ අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්රතිඵලයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී පා
දසුන් ශානක එක්දින සංචිතයෙන් ඉවත් කරයි
ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ළෙකැලේදී හෙට (9) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින ක්රිකට් තරගාවලියට සහභාගි වන ශ්රී
හිමි නමගේ මැණික් ජාවාරම අතේ පත්තු වෙයි
රුපියල් කෝටි 37කට අලෙවි කිරීමට සුදානම් කර තිබු කාකා නිල් මැණික් කැට 2 ක් සමග වැලිවේරිය ප්රදේශයේ විහාරස්ථානයක හිමි
විශ්රාම වැටුප් හිමියන් ලක්ෂ හතක් අමාරුවේ
රජයේ විශ්රාම වැටුප් හිමියන් ලක්ෂ හතකට අධික සංඛ්යාවක් විශේෂ දීමනාව නොලැබීමෙන් සහ විශ්රාම වැටුප සකස් කිරීම ප
මැතිසබේ මුලසුනට එන මන්ත්රීවරුන් මෙන්න
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිම
සිහිනෙන්වත් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ
වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අ
යුද හමුදා පොලිසියේ මැගසිනයක් අතුරුදන්
ශ්රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය පොල්හේන්ගොඩ කදවුරේ ටි 56 ගිනි අවියකට අයත් උණ්ඩ 30 ක් පුරවන ලද මැගසිනයක් අ
ඉතාලි ජාත්යන්තර සංචාරක සමුළුව මහ ඉහළින්
ජාත්යන්තර සංචාරක සමුළුව, පෙබරවාරි 4,5, 6 යන දිනවල , ජාතික සහ ජාත්යන්තර ගැනුම්කරුවන් සහ ප්රදර්ශකයන් සඳහා මිලානෝ ඇල
රනිල්ට අවුරුදු 12ක් දෙමුයි වජිර කියයි
අවුරුද්දයි මාස අටකදී රට හරි පාරට ගත් ජනපතිට වසර දොළහක් රට බාර දුන්නොත් ආසියාවේම බලවත් රටක් බවට පත් කිරීම සුළු කාර
පූජා කළාට පස්සේ හරි මල් වට්ටියට අත ගහන්න
පවතින ක්රමය වෙනස් කරන්නැයි උද්ඝෝෂණය කළ විපක්ෂය රටේ සැබෑ වෙනසක් වෙමින් තිබිය දී පාර්ලිමේන්තුවේ ද නොමැති බව වැඩ
සජිත්ගේ ප්රතිපත්තිය අහන්න ෆොන්සේකා නෑ
ජනපතිගේ ප්රතිපත්ති ප්රකාශය අහන්නට පාර්ලිමේන්තුවේ සිටි සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා ඇතුළු ප්රබලයින් අද සජි
දෙණියාය රෝහලේ සැත්කම් නැවතිලා
දෙණියාය මූලික රෝහලේ සේවය කරමින් සිටි එකම විශේෂඥ නිර්වින්දන වෛද්යවරයා රෝහල හැර විදේශගතවීම හේතුවෙන් රෝහලේ සිදු
රට බංකොලොත් කළ අයගෙන් වන්දි ගෙන මිනිස්සුන්ට දෙනවා
ආර්ථිකය බංකොලොත් කළ නායකයන්ගෙන් ගෙන රටේ ජනතාවට වන්දි ලබා දෙන වැඩසටහනක් සමගි ජන බලවේගයේ රජයක් යටතේ ක්රියාත්මක ක
මත්පෙති 1200 ක් සමඟ දෙදෙනෙක් දැලේ
අළෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මත්පෙති 1200 ක තොගයක් සමඟ සැකකරුවක් සහ සැකකාරියක් සිලාවතුර, නානට්ටාන් ප්රදේශයේදී
රැඳවියාගෙන් බන්ධනාගාර නියාමකට කොසු පහර
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියකු කොසුමිටකින් පහරදීමෙන් බන්ධනාගාර නියාමකවරයෙක් තුවාල ලබා ඇතැයි පොලිසිය ක
ලංකාදීප ’’ඒ’’ තුමා නිහඬවෙයි
සමාජ අසාධාරණයට රටට බරක් වූ දේශපාලකයින්ට එරෙහිව පෑනෙන් තෙළිතුඩෙන් සටන් කළ ප්රවීණ චිත්ර ශිල්පී තලංගම ජයසිංහ මහ
කුඩු නැතිව සිටි තරුණයා කපාගෙන රෝහලේ
මත්ද්රව්ය (අයිස් සහ හෙරොයින්) භාවිතය සදහා දීර්ඝ කලක සිට ඇබ්බැහි සිටි පුද්ගලයකු මත්ද්රව්ය ලබා ගැනීමට නොහැකිව
කඳුළුගෑස් ගැහුවේ විපක්ෂ නායක මරන්න
සජබ උද්ඝෝෂණයේදී කඳුළු ගෑස් උණ්ඩ ගැසුවේ විපක්ෂ නායකවරයාගේ ජීවිතයට හානියක් කිරීමට බව විපක්ෂයේ ප්රධාන සංවිධායක
බුද්ධ ධර්මය ප්රශ්නපත්රයට වෙනත් ආගමක ප්රශ්නපත්රයක් දීලා
දිඹුලාගල අධ්යාපන කලාපයට අයත් පාසලක පහ වසර ශිෂ්යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහරු ප්රශ්න පත්රය වෙනුවට එම විද්යා
හිරේ ඉන්න ඉම්රාන් තැපැල් ඡන්දය දාලා
දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාගාරගතව සිටින හිටපු අග්රාමාත්ය ඉම්රාන් ඛාන්, තැපැල් ඡන්දයකින් සිය ඡන්දය ප්රකා
මල්වතුහිරිපිටියේ හිමිනම ඝාතනයේ රියදුරු අල්ලයි
මල්වතුහිරිපිටිය පොලිස් වසමේ හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වාහනයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැකකරන පුද
හොඳ හිත රැකෙන විදියට චීන පෝර ගැටලුව විසඳන්න තීරණයක්
චීන සමාගමකින් කාබනික පොහොර මිල දී ගැනීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුව දෙරට අතර සුහදතාව රැකෙන පරීදි සාකච්ඡා මාර්ග
වෛද්යවරියකට අතවර කළැයි වෛද්යවරයා අත්අඩංගුවට
අරණායක දිසා රෝහලේ සේවය නිරතව සිටි සිය 28 හැවිරිදි වෛද්යවරියකට රාජකාරියේ නිරතව සිටියදි බලහත්කාරයෙන් ලිංගික අතවර
හමාස් සටන් විරාමයට ඊශ්රායල අගමැති කැමති නෑ
සටන් විරාමයක් සඳහා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉදිරිපත් කළ කොන්දේසි, ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහ
ඉරාන හිතවාදී සටන්කාමී නායකයා ඇමෙරිකන් ප්රහාරයෙන් මරුට
ඉරාකයේ, ඉරාන හිතවාදී සටන්කාමීන් කල්ලියක නායකයා ඇමෙරිකන් ඩ්රෝන ප්රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ඩ්රෝන ප්රහාර
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ
ඇමෙරිකන් හමුදාවේ මැරීන් භටයන් රැගත් හෙලිකොප්ටර් යානයක් ඊයේ (8) අනතුරට පත් වී කඩා වැටුණි. යානය කඩා වැටුණේ, නෙවාඩා ක්

