ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලාංකිකයන්ට දකුණු කොරියා රැකියා දහසකට ආසන්න ප්‍රමාණයක් හිමිවී ඇතැයි විදේශ සේවා න
එසැණ පුවත්
ජාවාරම්කරු මත්පෙති සමඟ මාට්ටු
තරුණයන් ඉලක්ක කර මත්පෙති විකිණීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දොළහකට ආසන්න වටිනා මත් පෙති තොගයක් සහ
සමූපකාරයේ කෝටි දාහතකට පොලු තියලා
සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරික්ත මුදලින් 2013 වසරේදී ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට දුන් ණය මුදල නැවත ගෙවී
ලංකා නාවිකයන්ගේ ඇමරිකා වීසා ගැටලු ලිහන්න සාකච්ඡා මාලාවක්
ශ්‍රී ලාංකීය නාවිකයින් ජාත්‍යන්තර නාවික ක්ෂේත්රයේ රැකියා සහ පුහුණු අවස්ථා සඳහා එක්වීමේදී මුහුණ දෙන ප්‍රධානතම
අපි දූෂිතයන් පිරිසිදු කරන්නේ නෑ
දුෂණ වංචා චෝදනා එල්ල වී තිබෙනවා නම් ඔවුන් පිරිසිදු කරන්න සමගි ජන බලවේගය කටයුතු කරන්නෙත් නැතැයි පාර්ලිමේන්තු මන්
මාධ්‍ය නියාමනය කළ යුත්තේ මාධ්‍යවේදීන්
තාක්ෂණික දියුණුව හමුවේ මාධ්‍ය නියාමනය රජයට වඩා මාධ්‍යවේදීන් සතු වගකීමක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය න
විපක්ෂයේ දක්ෂයන්ටත් අවස්ථාව දෙනවා
රාජ්‍ය ආයතනවල සියලු තනතුරු පක්ෂයේ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ පැරණි වැරදි සංස්කෘතිය තම රජය ප්‍රතික්ෂේප කරන බවත්
කපිලට ඇපකරුවන් හඳුන්වා දුන් සැකකරුවන් රිමාන්ඩ්
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරුට ව්‍යාජ ඇපකරුවන් හඳුන්වාදුන්නේ යැයි කියන
’’අවශ්‍ය මොහොතේදී අභියෝග බාරගන්න සූදානම්’’
අවශ්‍ය මොහොතේදී රට වෙනුවෙන් ඕනෑම භාරදූර අභියෝගයක් භාරගැනීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ල
කම්කරුවා ගෙනා දුම්වැටි රේගුවට මාට්ටු
රුපියල් හතලිස් අට ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනාය
කන්ටේනර් කමිටුව අද නැවත රැස්වෙයි; වැදගත් තීරණයක් ගන්න යයි
කන්ටේනර් 323 ක් කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද නැවත
අල්ලස්ගත් පොලීසියේ දෙන්නකුගේ වැඩ තහනම්
ඇහැලියගොඩ, වියලගොඩ වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකු විසින් ධාවනය කළ ලියාපදිංචි නොකළ යතුරු පැදියකට නීතිය ක්‍රියාත්
කතගේ පිහිටට ආ පී සී ට පවුම් දෙකේ මාලය අහිමි වෙයි
කාන්තාවකගේ ජංගම දුරකථනයක් කොල්ලකා බස් රථයකින් පලා යමින් සිටි පුද්ගලයෙකු අල්ලා කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර දීමට
අත්තක් ත්රිවීලයට වැටී රියදුරු රෝහලේ
දඹුල්ල කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ සිසිරවත්ත ආරාමය ආසන්නයේ තිබූ විශාල ගසක අත්තක් අද(13) ත්‍රි රෝද රථයක් මතට කඩා වැටීමෙ
ආපදා බේරා ගැනීමේ කණ්ඩායම් සීරුවෙන්
වැසි සහිත ආපදා තත්ත්වය හමුවේ සූදානම් වීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායම් ස්ථානගත කර තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
බස්නාහිර,සබරගමුව, ගාල්ල මාතරට ඉතා තද වැසි
දිවයින ආසන්නයේ පවතින පීඩන අවතාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය නිසා බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල
දිට්ටාව නිසා කුලියට ඉන්න අයට තවත් මාස තුනක් රජයෙන් කුලීය
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නිවාස අහිමි වීම නිසා කුලී නිවෙස්වල පදිංචිව සිටින පවුල් සඳහා මාස හයකට රජය මගින් ලබා
පෙම්වතා බොරු පිස්තොලයක් අරන් පෙම්වතිය පැහැර ගන්න හදලා
වසර තුනක පමණ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය තරුණියක මෝටර් රථයකින් පැමිණ පිස්තෝලයක් පෙන්වා භිය ගන්වා පැ
බුද්ධ ශාසන සභාව රැස්වෙයි
ශ්‍රී ලංකාවේ සියලු නිකායන් නියෝජනය වන පරිදි පිහිටුවා ඇති ’’බුද්ධශාසන සභාව’’ අද (12) බුද්ධශාසන අමාත්‍යාංශයේදී රැස
අඩු පීඩන තත්වය උතුරු දෙසට ගමන් කරයි
ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
එයාර් බස් ගනුදෙනුවට ගෑවුණු අනෙක් අය අල්ලන්න දැලක්
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ සෙසු සැකකරුවන්ද විදේශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු සැලසුම් කරගෙන යන බව රජයේ ආරංචි මාර්
කපිලගේ ඡංගම දුරකතනය විවෘත කරන්නැයි ඇපල් සමාගමට නියෝගයක්
සැකකටයුතු අන්දමින් මියගොස් ඇතැයි කියන ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ම
අල්ලස් කොමිසමේ සාක්කි දුන් මහින්දගෙන් ෆේස්බුක් සටහනක්
ජනාදරය තරම් කෙනෙකු සතුටු කරවන දෙයක් දේශපාලනයේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් ගිණුම
කොට්ටාව ටවුමේ රජයේ ඉඩමක් 99 අවුරුදු බද්දට
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි වලව්වේ වත්ත නැමැති ඉඩම් කොටස මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති
කැඩී වෙන්වුණු හිටපු මන්ත්‍රීලා 10ක් යළි පොහොට්ටුවට ?
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් ඉවත්වී සෙසු පක්ෂ සමඟ සම්බන්ධ වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු නැවත එම
මත් වී බස් එලවන හතක් කඩවතදී කොටු
කඩවත බස් නැවතුම්පොළේ ගාල් කෙරෙන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් හත් දෙනකු අන්තරායකර ඖෂධ භාවිත කර ඇති බවට තහවු
යාන් ඔයෙන් ඉඩම් අහිමි අයට ලක්ෂ 18 බැගින් වන්දි
යාන් ඔය ජලාශය ඉදිකිරීම හේතුවෙන් කුඹුරු ඉඩම් අහිමි වූ පවුල් 245 ක් සඳහා ලබා දිය යුතු විකල්ප කුඹුරු ඉඩම් වෙනුවට අතිරේ
මාස හතරට ඇමරිකා ඩොලර් මිලියන 767.9ක ප්‍රේෂණ
ලාංකික විදේශගත ශ්‍රමිකයින් විසින් උපයා ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 2026 වසරේ අප්‍රේල් මස වන විට ඇමරිකා ඩොලර් මිලියන
මේ අවුරුද්දට ඩෙංගු මරණ 14ක්
මේ වසරේ ඩෙංගු රෝගීන් 27754 ක් සහ මරණ 14ක් ද වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා ස

