දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ක
එසැණ පුවත්
අවුරුද්දට ජල කැපිල්ලක් නෑ
සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් 11 වැනිදා සිට 14 දින දක්වා ජලය නොකැපීමට ජාතික ජල සම්පත් හා ජලා පවාහන මණ්ඩලය තීර
පොලොන්නරුවේ අනතුරකින් දෙදෙනෙක් මරුට
පොළොන්නරුව මඩකලපළපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සුසිරිගම ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක් මුහුණට ම
‘කොකේන්‘ සමඟ විදෙස් කත අත්අඩංගුවට
රුපියල් එක් කෝටි විසිතුන් ලක්ෂ තිස් දහසක් වටිනා ’’කොකේන්’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය සිරුරෙහි සගවා ගෙන , මෙරටට පැම
පිටකොටුවේ අලුත් බස් පොළ වැනසූ සැකකරුවා දැලේ
පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අලාභ හානි සිදු කිරීමට සම්බන්ධයෙන් කැලණියේ පදිංචි අවුරුදු 33ක තරුණයකු
බාල ගල්අඟුරු: මහජන කොමිසමෙන් දැඩි තීරණයක්
බාල ගල් අඟුරු හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂ
කොළමුණුඔයට ලොරියක් පෙරැළි දෙන්නෙක් මරුට
වාරියපොල කටුපොත මාර්ගයේ නෙළුම් කණුව , කොළමුණුඔය පාළමෙන් ලොරි රථයක් පෙරළීමෙන් එහි ගමන් කළ රියදුරා සහ සහයකයා එතැනම
විසැඳුමකින් තොරව අවසන් වූ ඉරාන - ඇමෙරිකා සාකච්ඡා
ඉරාන - ඇමෙරිකාව අතර පකිස්ථානයේ ඉස්ලාමාබාද්හි පැවති ඉහළ පෙළේ සාම සාකච්ඡාවලදී ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය එකඟතාව
‘‘ඉරානය න්‍යෂ්ඨික ප්රශ්නය සම්බන්ධයෙන් තවමත් කැපවීමක් නෑ‘‘
න්‍යෂ්ටික ප්රශ්නය සම්බන්ධයෙන් ටෙහෙරානයෙන් තවමත් කැපවීමක් දැකගත නොහැකි බව ඉරානය සමඟ සාකච්ඡා සඳහා නායකත්වය දෙන
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා ආරම්භ වේ
එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාම සාකච්ඡා පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි දී මේ වන විට ආරම්භ වී ඇතැයි එරට
දිනුම අරන් ගෙදර එද්දි නොඑන ගමන් යයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් දිනුම් අදිනු ලබන ලොතරැයිපතකට ඇදුණු රුපියල් ලක්ෂ දහයේ දිනුම ලබා ගැනීමට තවත් මිතුර
ගල් අඟුරු කෝප් කමිටුවත් රත් කරයි
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) එහි සභාපති මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ ප්‍ර
රනිල් සිංගප්පූරුවේ සැත්කම කළ හේතුව වජිර කියයි
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සැත්කම සඳහා සිංගප්පූරුව තෝරා ගත්තේ ඔහුට ප්‍රතිකාර කළ කොළඹ ජාතික රෝහලේ විශේෂ
බිලියන හයක රෝහල් ව්‍යාපෘතියක් ඇරැඹෙයි
නයින්වෙල්ස් (Ninewells) රෝහලේ වෛද්‍ය සහ ශල්‍ය සත්කාර වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්
අවුරුද්දට ‘‘පැට්රල්වලට කිව් ආර්’’ එපා
අද සිට ලබන 18 වැනිදා දක්වා පැට්රල් සඳහා කිව් ආර් කේතය අවශ්‍ය නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ගුරු විදුහල්පති හිඟය විසඳීමට කමිටුවක්
අධ්‍යාපන පද්ධතියේ මානව සම්පත් ඌනතාව විසඳීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධ්
සජබ සභාපති කබීර්
සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාව පත් කර තිබේ.
ගල් අඟුරු ගැන ජනපති ලේකම්ගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්
2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත
පාස්කු ඉරුදින ප්‍රහාරය තනිකරම කුමන්ත්‍රණයක් ?
පාස්කු ඉරු දින ප්‍රහාරය හුදෙකලා සිදුවීමක් නොවන බවත් 2017 සිට කරන ලද කුමන්ත්රණයක ප්‍රතිඵලයක් බවත් මහජන ආරක්ෂක අමාත
පොහොර ගැන අනියත බියක් එපා
රටේ දැනට පවතින පොහොර පුමාණ පිළිබඳව ගොවි ජනතාව අනියත බියක් ඇති කර ගත යුතු නැති බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අ
විගණකාධිපතිට බලපෑම් කරපු කමිටු සභාපති කවුද?
පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවක සභාපතිවරයෙකු විගණකාධිපති දෙපාර්තමේන්තුවට ගොස් ගල් අඟුරු වාර්තාව වෙනස් කරන ලෙස
තවත් ලොකු පුටුවක් ගැලවෙයි ?
විවිධ චෝදනා එල්ලවී ඇති රජයේ ඉහළ පෙළේ නිලධාරිනියක එම තනතුරින් නුදුරේදීම ඉවත් කිරීමේ සූදානමක් පවතින බව වාර්තාවේ.
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක්
වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් ක
ගගනගාමීහු ආපසු එති
ආටිමිස් 2 චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳ වටා කැරැකුණු ගගනගාමීන් සිවුදෙනා වන රීඩ් වයිස්මන්, ගගනගාමී වික්ටර් ග්ලෝවර්, ක්
ලක් ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය පිරිනමයි
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ’’කප්රුක’’ ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට ද
බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාදයි
බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) පස්වරුවේ වැඩි ඡන්ද
සීමාවාසික වෛද්‍යවරුන්ගේ පෙත්සම විභාගයට දින දෙයි
දැඩි මතභේදයට තුඩු දී ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් දීමේ ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් සීමාවාසික
ගල් අඟුරු හොරකම් හොයන්න ජනාධිපති කොමිෂන් සභාවක්
ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත
තරුණ සංවර්ධනයට පර්යේෂණ සමුළුවක්
ශ්‍රී ලංකා තරුණ ප්‍රජාව සතු හැකියාවන් හඳුනා ගනිමින් ඔවුන් රටේ තිරසාර සංවර්ධනයට දායක කර ගැනීමේ අරමුණින් තරුණ කටය

