ඉරානයේ ජල පිරිපහදු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකා හමුදාව සූදානම් බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්
එසැණ පුවත්
ඇෆ්ගනිස්තානයට පාකිස්තානයට මහ වැසි
ඇෆ්ගනිස්තානයට සහ පාකිස්තානයට මහ වැසි ඇදහැලෙමින් පවතී. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් හටගත් හදිසි ජල ග
වී මෝලේ ගබඩාවේ යුරියා මිටි 3460 සඟවලා
නීති විරෝධිව යුරියා කිලෝ පනහේ මිටි 3,460ක් ගබඩා කර තිබු මරදන්කඩවල,කවුඩාව ප්‍රදේශයේ පිහිටි වී මෝලකට අයත් ගබඩාවකට ඊය
හැටන් චණ්ඩි ළමෝ සුරැකුම් බාරයට
හැටන් නගරයේ ප්‍රධාන පාසලක ශිෂ්‍ය නායකයෙකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් භාරයට ගැනුණ
සිසු අපයෝජනයට විදුහල්පති අත්අඩංගුවේ
සිසුවෙකු අපයෝජනය කළැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මාතලේ ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා අද (31) අත්අඩංගුවට ගත් බ
පොලිසියේ ලොකු පුටු 21කට ස්ථාන මාරු
පොලිස් අධිකාරීවරයකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනකු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14 දෙනකුට වහාම ක්‍රියාත්මක
ශිෂ්‍යත්ව විභාගයට අයැදුම්පත් කැඳවයි
2026 ශිෂ්‍යත්ව විභාගය සඳහා අද(30) සිට අප්‍රේල් 30 දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ලබන අයවැයට දැන් සිටම සූදානමක්
සමාජය සවිබල ගැන්වීම සහ ආර්ථික ප්රතිලාභ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබ
ඇමතිලාගේ “තෙල්” තුනෙන් එකකින් කපයි
සියලූම ඇමතිවරුන් සහ නියෝජ්‍ය ඇමතිවරුන් සිය ඉන්ධන කෝටාව තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩුකරගෙන
හවස තුනෙන් පසු AC තහනම්
සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන වල වායු සමීකරණ යන්ත්‍ර පස්වර 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමස
ශ්‍රීලන්කන් සභාපති ඉල්ලා අස්වෙයි
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සහ ශ්‍රීලන්කන් කේටරින් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.
ඉදිරි සතිවල ජල කප්පාදුවක්
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදු
’’ලක්විජයට’’ මැතිසබා කමිටුවෙන් නියෝගයක්
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයෙන් පිටවන වන අළු පරිසර හිතකාමී ලෙස බැහැර කිරීම සඳහා සැලැස්මක් වහාම සකස් කරන ලෙස පරිසර
අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර මැණික් පතලක
කහවත්ත නීලගම මාර්ගයේ දී ඉකුත් 28 වැනි දා අතුරුදන් වූ මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර කහවත්ත කහවතුකන්දේ අතහැරදමා තිබූ
ජල මණ්ඩලේ ව්‍යාපෘති ඉබාගාතේ ගිහින් “කෝප්” කෝප වෙයි
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කරන විවිධ ව්‍යාපෘති අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා වගකිවයුතු නිලධාර
වකුගඩු ගල් ඉවත් කරන ජාතික මධ්‍යස්ථානය මීරිගමට
මීරිගම මූලික රෝහලේ වකුගඩු ගල් සැත්කම් සඳහා ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය ප
දිට්වා තොරතුරු වාර්තාවක් අගමැතිනියට
දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ ආපදාවට ලක් වූවන්ට සහන ස
කෙහෙලියගේ කාලයේ ඖෂධ සැපයුම ගැන වෝහාරික විගණනයක්
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසිමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සහ
බස් -යතුරුපැදි ගැටීමෙන් නාවික නිලධාරියා මරුට
බදුල්ල රන්දෙනිගල මහනුවර මාර්ගයේ බුද්ධංකෝට්ට ප්‍රදේශයේදි අද (30) දහවල් අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික මගී ප්‍රවාහන බස්
විදුලි ගාස්තුව සියයට 10කින් ඉහළට
විදුලි ගාස්තුව සමස්තයක් ලෙස සියයට 10 කින් ඉහළ දැමූ බව මහජන උපයෝගීතා කොමිසම මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
‘‘ගෝඨාගේ ගේ වට කළ 54 දෙනකුගෙන් ප්‍රශ්න කරලා‘‘
පසුගිය අරගල සමයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාය නිවස වැටලීමේ සිද්ධිය පිළිබඳව කරන විමර්ශනයේදී ස
ඇමෙරිකා-ඊශ්‍රායල විශ්ව විද්‍යාලවලට ගහනවා
ඇමෙරිකාවෙන් සහ ඊශ්‍රායලයෙන්, ඉරානයේ තෙහෙරාන් අගනුවර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට එල්ල වූ මිසයිල ප්‍රහාරය
ඉරානයට ගහන්නේ තෙල් ගන්න - ට්‍රම්ප්
ඉරානයට පහර දිමේ අවසන් ඉලක්කය ඉරානයේ තෙල් සම්පත අත්පත් කර ගැනීම යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ෆයිනැ
ඇමෙරිකන් සෙබළු ආවොත් පුළුස්සලා මරනවා
ඇමෙරිකන් සෙබළුන් ගොඩබිම් ප්‍රහාරයකට පැමිණෙන තුරු ඉරානය බලා සිටින බවත්, එය ඇමෙරිකන් සෙබළුන්ගේ ‘මළගම’ වනු ඇති බවත
මත් සැකකරුවෝ 980ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 980 ක් ඊයෙ (29) කළ මෙ
මොනරාගල ප්‍රා.සභා ආදායම් පරිපාලක රිමාන්ඩ්
රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත සැකපිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අත්
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
වාහනයක චැසි අංක සංශෝධනය කර කැබ් රථයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කිරීමට අනුබල දීමේ සිද්ධියකට සම්බන්ධව රිමාන්ඩ් ගත කර
චීන්නු 125 ක් මෙරටින් පිටුවහල් කරයි
නීතිවිරෝධී ලෙස මෙරට තුළ රැදී සිටි චීන ජාතිකයන් 125 දෙනෙකු අද(30) ද අලුයම චීනයට පිටුවහල් කර තිබේ .
චන්ද්‍රිකා-නලින්ද එක මේසේ සාකච්ඡාවක
සීදූව විජයකුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන් හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබදව සොයා බැලීමේ සා
බහින්බස්වීම මරණයෙන් කෙළවර වෙයි
දෙදෙනකු අතර ඇතිවූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් කෙනෙක් අනෙකාට තියුණු ආයුධයකින් ගෙලට පහරදී ඝාතනය කර ඇති බව පින්වත

