ගාල්ල ලංකාදිප මාධ්‍යවේදිනි ශිරංගිකා ලොකුකරවිට මහත්මියගේ සැමියාවු ප්රවිණ මාධ්‍යවේදි ගාල්ලේ සජිව විජේවිර මහතා
එසැණ පුවත්
නේපාල මැතිවරණයෙන් රැප් ගායකයා ඉදිරියට
නේපාල මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල තවමත් නිකුත් කර නොමැති නමුත්, මැතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන් අතරේ ඉදිරිය
තවත් නැවකට ඉන්දියාවේ පිහිට
ඉරාන නාවික හමුදාවට අයත් ’IRIS ඩේනා’ නෞකාව ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේදී ඇමරිකානු සබ්මැරීන ප්‍රහාරයකින් වි
ඉරාන නාවිකයන් ආපසු යවන්න එපා - ඇමෙරිකාව
ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඇමරිකානු ප්‍රහාරයකින් ගිලී ගිය ඉරාන යුද නෞකාවේ දිවි ගලවා ගත් පිරිස සහ දැනට ශ්‍රී ලංකා
ඉරාන නැව් ගැටලුවට විසඳුම් හොයන්න නීති පොත් අවුස්සයි
ඉරාන නැව් දෙකේ සිද්ධියෙන් ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ ලොකු පඹ ගාලක පැටලී සිටින බව වාර්තාවේ.
වියලි කාලගුණික තත්වය දිගටම
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
බලශක්ති ඇමැතිට අල්ලසෙන් නඩු
වසර 10කට පෙර රජයට රුපියල් ලක්ෂ 88 1/2ක පාඩුවක් කළ බවට චෝදනා කරමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් ක
ගුවන් හමුදා 75 උපන්දිනේට ගුවන් සංදර්ශනයක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරය සමරමින් පැවැත්වෙන ප්‍රදර්ශනය සහ ගුවන් සංදර්ශනය රත්මලාන ශ්‍රී ලංකා ගුවන්
ට්‍රම්ප්ට දෙවියන්ගෙම පිහිටයි
ධවල මන්දිරයට, ඇමෙරිකාවේ නන්දෙසින් පැමිණි දේවගැතිවරුන් 50 කට වැඩි පිරිසක් ධවල මන්දිරයේ දී, ඉරානය සමඟ යුද්ධයක පැටලී
හොර වෙද්දු ගැන ආයුර්වේද වෛද්‍ය සභාවෙන් නිවේදනයක්
ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොලබා ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින තැනැත්තන් සම්බන්ධයෙන් නීති පියවර
හදිසි තත්වය දීර්ඝ කිරීම අනුමතයි
දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදාව කළමනාකරණය සඳහා ප්‍රකාශ කෙරුණු හදිසි තත්වය දීර්ඝ කිරීම සඳහාවූ අත්‍යවශ්‍ය මහ
පොහොට්ටුවේ විධායක සභාව රැස් වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද රැස්විය.
මෝටර් ප්‍රවාහනයේ දූෂණ වාර්තාව නීතිපතිට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන
රුසියානු තෙල්වලට ලොකු ඉල්ලුමක්
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය පසුගිය 28 වැනිදා ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග ඇරැඹි ඉරාන යුද්ධය හේතුවෙන් රුසියානු බොරතෙ
යුද්ධයෙන් දරුවන් 200 මිය ගිහින්
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්රහාරයන් ආරම්භ වූ මැද පෙරදිගට පහරදීම ආරම්භ වූ දා සිට මේ වනවිට ළමයි 200 ක් මි
දිට්වා හානි තක්සේරු වාර්තාව මේ මස අග
“Rebuilding Sri Lanka” ජනාධිපති කාර්ය සාධක බලකාය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේද
කුඩු ග්‍රෑම් 35ට දිවි ඇතිතෙක් හිරගෙට
හෙරොයින් ග්‍රෑම් 35.474 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේදී වරදකරුවකු වූ සැකකරුවකුට හල
’’පොලිස් වාර්තාවක් නැති අයට සුරේෂ් සලේ බලන්න බෑ’’
පොලිස් වාර්තාවක් රැගෙන නොඑන කිසිම කෙනෙකුට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා බැලීමට අවස්ථාව නො
යාපන බෝට්ටු අනතුර ගැන කඩිනම් පරීක්ෂණ
යාපනයේ සිදු වූ බෝට්ටු අනතුරට බලපෑ මූලික හේතු සෙවීම සඳහා නාවික හමුදාව ඇතුළු අදාළ සියලුම අංශ සම්බන්ධ කරගනිමින් කඩි
යාත්‍රාවක් පෙරැළි 2ක් මරුට :13ක් රෝහලට
යාපනය ගුරුනගර් සිට පලෙයිතිව් දක්වා බැතිමතුන් පිරිසක් රැගෙනයමින් සිටි යාත්‍රාවක් මුහුදේ පෙරැළියාමෙන් පුද්ගලයි
ඉරාන නෞකා 30ක් මුහුදුබත් කරලා
ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එල්ල කළ ප්‍රහාරයේ සිට මේ දක්වා ඇමෙරිකානු හමුදාව ඉරාන නෞකා 30 කට වැඩි ප්‍රමා
ලංවීම ඈවරයි
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමි
පක්ෂ හයක කාන්තාවෝ එක් වෙති
කාන්තා අයිතිවාසිකම් සුරැකෙන යුක්තිය සහ ආරක්ෂාව තහවුරු කරන සමාජයක් ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර කාන්තා දිනයේදී සිය
මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිනිය අසුන රැක ගන්න අධිකරණයට
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් සාමාජිකත්වයෙන් තමන් ඉවත් කිරීම හේතුවෙන් කොළඹ මහනගර සභාවේ තමන් දරණ නාගරික මන්ත්‍ර
ඉරාන නාවිකයින් 5ක් වැලිසර හමුදා රෝහලට
කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නාවිකයින් 32 දෙදෙනාගෙන් පස් දෙනකු අද දහවල් මුදා හැරිය බව රෝහල් ප්‍රකාශකයෙකු පැ
ආණ්ඩුව අලියා ගිලපු දිවුලක්
ආණ්ඩුව අලියා ගිලපු දිවුලක් වගේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.’’විපක්ෂය අසත්
අපරාධ සැකකරුවෝ 577ක් කොටු
දිවයින පුරා අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් වලදී සැකකරුවන් 577 ක් අත්අඩංගුවට ගත් බව පොලිස
ධීවරයාගේ සිරුර දින දෙකකට පසු සොයාගනී
ඔරුවකින් නාච්චාදුව වැවේ මසුන් ඇල්ලිමට ගිය ධීවරයෙකුගේ මළ සිරුර දින දෙකකට පසුව සොයාගත් බව හිදෝගම පොලිසිය කියයි
අපේ නාවික හමුදා ඉරාන නාවිකයන් බේරා ගත් හැටි
ගාල්ලට ඔබ්බෙන් වූ මුහුදේදී ඉකුත් 4 වැනිදා ආපදාවට ලක් වූ ඉරාන යාත්‍රාවේ ගලවා ගැනීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකා නාවික හ
හරිනිගෙන් විපක්ෂයට අභියෝගයක්
රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වූ මාස තුනක කාලයේදී මර්දනයක් එල්ල වුණු සිද්ධියක් නිශ්චිතව පවසන්නැ යි විපක්ෂයට කියන

