දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජ
එසැණ පුවත්
නාමල්-කර්ණාටක මහ ඇමති හමු වෙයි
ඉන්දියාවේ සංචාරයක නිරත පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ඉන්දියාවේ කර්ණාට
එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගන්නා ජාතික උත්සවය හෙට
රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍ය
කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි කියන සිද්ධියක් සම
යතුරුපැදියක ගැටුණු කත මරුට
බුලත්කොහුපිටිය පන්නල ප්‍රදේශයේ දී ඊයේ( 27) රාත්‍රී යතුරුපැදියක හැපීමෙන් මහ මග ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා කරවනැ
නාගරික මන්ත්‍රීට පහරදුන්නැයි ත්‍රිරෝද රියදුරු අත්අඩංගුවට
මීගමුව නගර සභාවේ ජාතික ජන බලවේගය නාගරික මන්ත්‍රීවරයෙකුට පහර දුන් බව කියන ත්‍රිරෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව
ගල් අඟුරු සමාගමේ හිටපු සභාපති මැතිසබයට කැඳවයි
ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු නෞකා තුනක ගල් අඟුරු සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා එම ආනයන කටයුත්තට සම්බන්ධවූ
අද වියළි කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (28) වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාකිස්ථාන නිල නියෝජිතයෙකු තෙදින නිල සංචාරයකට
පකිස්තාන - ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමේ 13 වන සැසිවාරයට සහභාගී වීම සඳහා පකිස්තාන ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ
අම්බලන්ගොඩ වෙඩි තැබීමක් අයෙක් මරුට
අම්බලන්ගොඩ , ගලගොඩ ටොටරි සුනාමි ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීස
ආපදා සහන වැඩි කරමින් චක්‍රලේඛයක්
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා සහන සැලසීම අරමුණු කරගෙන නව චක්‍රලේඛයක් මුද
රජයේ ඉඩම් ආඥාපනතේ චක්‍රලේඛ සංශෝධනයට කමිටුවක්
රජයේ ඉඩම් ආඥාපනතේ සහ ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ වර්තමාන අවශ්‍යතාවන්ට අන
දියවන්නා ඔය දෙපස ඉඩම් කට්ටි නවයක් විනෝද වැඩ වලට
බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයට යාබදව දියවන්නා ඔය දෙපස පිහිටි ඉඩම් කොටස් 09 ක් විනෝදාස්වාද සංවර්ධන ව්‍යාපෘති ක්‍රි
‘ගිලිහී යන සාරධර්ම කැඳවාගන්න පුනරුදයක් ඕනෑ‘
රටක් ලෙස අත්කර ගන්නා සියලු ආර්ථික ප්රතිලාභ ජනතාව සහ සමාජය වෙත ගලා යාමට සැලැස්වීමේ කාර්යය රජය ආරම්භ කර තිබෙන බව ජ
කෙසෙල්වත්තේ දිනුක රඳවා ප්‍රශ්න කරන්න අවසර
මිනිස් ඝාතන, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, ආයුධ ළඟ තබාගැනීම් ඇතුළු අපරාධ රැසක සැකකරුව වසර තුනක් තිස්සේ ඩුබායි හි සැඟව
මාතර මහ රෝහල කඹුරුගමුවට
මාතර මහ රෝහල කඹුරුගමුවෙහි නැවත ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කොරියානු අපනයන - ආන
පොස්පේට් අගය එකතු කරන ව්‍යාපෘතියක් එයි
ලංකා පොස්පේට් සමාගම මඟින් කැණීම් කරනු ලබන රොක් පොස්පේට් සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ක
වරාය සංවර්ධන ව්‍යාපෘතියට ඩොලර් මිලියන 3ක ප්‍රදානයක්
යෝජිත ’ ශ්‍රී ලංකා වරාය හා සැපයුම් සංවර්ධන ව්‍යාපෘතිය ’ සකස් කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන සඳහා වන ජාත්‍යන
බහාලුම් 323 ක් පිටකිරීම: විමර්ශන මාස තුනකදී අවසන්
බහාලුම් 323 ක් අනිවාර්ය භෞතික පරීක්ෂණයට භාජනය කිරීමකින් තොරව කොළඹ වරායේන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට
සංවර්ධන වැඩවලට නව චක්‍රලේඛයක්
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ විධික්රම සහ මානව සම්පත් උපයෝජනය සම්බන්ධයෙන් නව චක්‍රලේඛ උපදෙස් නිකුත් ක
මාලදිවයින් මහ කොමසාරිස් ටිල්වින් හමුවෙයි
ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්
දුම්රියට යූරෝ මිලියනයක නව පුහුණු මධ්‍යස්ථානයක්
යුරෝ මිලියනයකට අධික මුදලක් වැය කරමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලාන ජර්මන් දුම්රිය තාක්ෂණ පුහුණු මධ්‍යස්ථා
මහවැලි ඉඩම් ගොවීන්ට බද්දට
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ ක්‍රියාත්මක ගොවිපොළ වගා භූමි වගා කිරීම සඳහා ගොවි ජනතාව වෙත බදු පදනම මත ලබා දීමට ක
අස්වැසුම සල්ලි හෙට ගිණුම් වලට
අස්වැසුම පළමු අදියර සහ දෙවන අදියරට සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ ජනවාරි මස දීමනාව මෙන්ම එම අදියර දෙකටම අදාල ජනව
රුමේනියාව එක්ක කම්කරු සහයෝගීතා ගිවිසුමක්
කම්කරු ක්ෂේත්රයේ සහයෝගීතාව පිළිබඳ ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට කැබිනට් අනුමැ
ජාතික ටයිකොන්ඩෝ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කළ ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ
ප්‍රජා ශක්තියට කැබිනට් අනුමැතිය
’ප්‍රජා ශක්ති ’ දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ 2026 වර්ෂය තුළ ව්‍යාපෘති අනුමත කිරීමේ සහ ක්‍රියාත්මක ක
කළු ගඟ මුහුදට වැටෙන තැන වෙනසක් කරන්න යයි
කළුතර කැලිඩෝ වෙරළ තීරය, කලපුව සහ කළු ගග මුවදොර යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුම
රියැදුරු බලපත් කාලය දිගු කිරීමේ නියෝග පාර්ලිමේන්තුවට
මෝටර් වාහන (රියදුරු බලපත්‍ර වලංගු කාලය තාවකාලිකව දීර්ඝ කිරීමේ) නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට
වැනසුණු සියලු ආගමික ස්ථාන ඒ විදියටම හදනවා
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩ නගන බව ජනාධිපති

