දිනෙන් දින වැඩි වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සලකා හෙට (22) පැවැත්වීමට නියමිත කුලියාපිටිය සතිපොල අවලංගු කිරීමට කු
එසැණ පුවත්
ඕමල්පේ සෝභිත හිමිගෙන් සී.අයි.ඩිට පැමිණිල්ලක්
පාස්කු ප්‍රහාරයේ වින්දිතයනට සහන සැලසීමට විදේශ රටවලින් සහ විවිධ සංවිධානවලින් ලබාදුන් රුපියල් බිලියනක මුදලක් එ
හම්බන්තොටට ආ නැවක් ගැන සජිත් කියයි
පරමාණුක ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බවට වාර්තා පළ වන හෙයින් ඒ ගැන වහා සොයා බලා කටයුතු කරන්න
ගුවන් පිහිනුම් සූරයාට පරිසර තානාපති ධූරයක්
පෝක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනා 1971 දී ශ්‍රී ලාංකිකයෙකු වන කුමාර් ආනන්දන් තැබූ වාර්තාව බිඳිමින් නව ආසියානු වාර්තා
අපේ විරුවෝ 243ක් සාමය රකින්න මාලි බලා යති
එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු වෙනුවෙන් යුද හමුදා 243 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් රාති‍්‍රයේ මාලි රාජ්‍ය බලා ප
‘‘කොරෝනා එන්නත් ගත් තුන්දෙනෙක් මැරිලා‘‘
ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇම
‘‘මා එදා සිටියේ රෝහලේ තිබූ මළමිනී ගොඩේ‘‘
අම්මා රෝහලට එන විට මාව දාල තිබිල තියෙන්නේ මියගිය අයගේ මෘත ශරීර අතරයි. මට පණ තිබෙන බව කියා කෑ ගසා තිබෙන්නේ මගේ අම්මා.
දිනේෂ් කතානායකගෙන් පරීක්ෂණයක් ඉල්ලයි
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ සභාවට ගෙනැවිත් ඇති බැනර් ඇතුළු ද්‍රව්‍ය රැසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන
‘‘රන් මාල කඩන්නන් වැඩිවෙලා‘‘
රට පුරා ගෙල බැඳි රන් මාල කැඩීමේ සිද්ධීන්වල ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බවත් මාර්ගයේ ගමන් ගන්නා විට දැඩි අවධානයෙන් ස
විදුලි සේවකයනට පහරදුන් පිය,පුතු,බෑණා අල්ලයි
මහනුවර බහිරවකන්ද ටැංකිය වත්ත ප්‍රදේශයට රාජකාරි කටයුත්තක් සඳහා ගිය ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයනට පහරදුන් බව ක
ශානි ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්
හිටපු ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කළේ යැ
ද්විත්ව කොරෝනාවට අමතරව ඉන්දියාවේ ත්‍රිත්ව කොරෝනාවක්
ද්විත්ව කොරෝනා විකෘති ප්‍රභේදයට අමතරව, ඉන්දියාවෙන් ත්‍රිත්ව කොරෝනා විකෘති ප්‍රභේදයක් ද පැතිර යමින් පවතින බවත්,
කොළඹ බන්ධනාගාරයේ හොර අල්ලන්න අලුත් ඇහැක්
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය තුළ හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා මැඩලීමට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවි කිරීම ආරම්භ කළ බ
පාර්ලිමේන්තුව උණුසුම්.විනාඩි පහකට කල් තැබේ
ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් මැතිසබේ කටයුතු කතානායක මහින්ද යාපා අබේ
‘‘පාස්කු ප්‍රහාරකයනට බේරුමක් නෑ‘‘
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියලු දෙනා නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්
ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: සුදු පොලිස් නිලධාරියා වරදකරු වෙයි
ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන්, සුදු පොලිස් නිලධාරී ඩෙරික් චෝවින් වරදකරු විය.
‘ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරැඹිමට ආයෝජකයින් දිරිමත් කරන්න ‘
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ඇරඹීමට ආයෝජකයන් දිරිමත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බෝ ආ ඕ සංසදයේ සාමාජික රටවල
බංග්ලාදේශය ලකුණු රැස්කිරීම තෝරාගනී
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (21 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශය පළමුවෙන්
තවමත් ගලන පාස්කු කඳුළු
පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය හා ආබාධිත තත්ත්වයට පත්වූවන් වෙනුවෙන් දිව්‍ය පූජා පැවැත්වීම කට
කැරොලයින්ගේ ඉල්ලා අස්විම පිළිගනී
2020 වසරේ ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ දැරෑ කැරොලයින් ජූරි ගේ ඉල්ලා අස්වීම පිළිගත් ලෝක විවාහක රූ රැජින සංවිධායක මණ්
‘‘උදේ 8.45 ට විනාඩි දෙකක් නිහඬ වෙන්න‘‘
පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී අදට (21) දෙවසරක් සම්පූර්ණ වේ.
වමත් පිතිකරුගේ අතවර සිද්ධියේ සී.සී.ටී.වී මැකිලා
මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි චෝදනා එල්ල වූ ජාතික ක්‍රිකට් කණ්ඩා
විනාඩි තුනෙන් කොරෝනා සොයන බැලුනයක්
හුස්ම භාවිතා කර විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් කොවිඩ් ආසාදිතයකු හඳුනාගත හැකි ක්‍රමවේදයක් ඇමෙරිකානු සමාගමක් වි
නව කොරෝනා ප්‍රභේදයක් සෞඛ්‍ය අංශ විමසිල්ලෙන්
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ‘කොවිඞ් 19’ නව ප්‍රභේදයක් පැතිර යමින් තිබේද යන්න පිළිබඳ සැකයක් ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපය
පාස්කු බෝම්බයෙන් දිවි ගලවාගත් නීතිඥයෙක් කෝටි 120 වන්දි ඉල්ලයි
2019 වසරේ අප්‍රේල් 21 වැනි දා කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට වගකිව යුතු හිටපු ජනාධිපති
වෛද්‍ය සභාවේ වැදගත් ලිපි ගොනු කීපයක් අතුරුදහන්
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැදගත් ලිපි ගොනු කීපයක් අතුරුදහන්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
‘‘යෝජිත වරාය නගර කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි‘‘
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතින් කොළඹ වරාය නගර භූමිය ජනාධිපතිවරයා විසින් යෝජිත වරාය නගර කොමිසම ව
කතෝලික දේවස්ථාවවලට විශේෂ ආරක්ෂාව
පාස්කු දින ප්‍රහාරය එල්ලවී හෙට (21) ට වසර 02ක් ගත වීම නිමිත්තෙන් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය ඇතුළු කොළඹ
හපුතලේ රාජ්‍ය බැංකුවකුත් වසයි
හපුතලේ රජ්‍ය බැංකු කළමනාකාරිණීය කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ශාඛාව තාවකාලිකව වසා දැමීමට ප
පා.මන්ත්‍රී පුත් රඛිත රාජපක්ෂට ඇප
රාජගිරිය ගුවන් පාලම අසලදී රිය අනතුරක් සිදු කර එය වළාක්වා නොගත්තැයි වැලිකඩ පොලිසිය අත් අඩංගුවට ගත් පාර්ලිමේන්තු

