ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 98 ක් ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශිය සභා සභාපති තවද
එසැණ පුවත්
කොරෝනා අවදානමක් අනුරාධපුර බැංකු ශාඛා දෙකක් වසයි
අනුරාධපු නගරයේ සහ මැදවච්චියේ රාජ්‍ය බංකුවක 11 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම බැංකු දෙක
ගැබිණි ප්‍රා.මන්ත්‍රීණියට පහර දුන් ප්‍රා. මන්ත්රීණිය අත්අඩංගුවට
මහරගම නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රීවරියකට පහරදුන්නැයි කියන සම්බන්ධයෙන් එම නගර සභාවේ සමගි ජන
ලෝක විවාහක රූ රැජිනට ඇප
ශ්‍රී ලංකා විවාහක රූ රැජිනගේ කිරුළ ගලවා සුළු තුවාල කිරීමේ සිද්ධියට අදාළ ලෝක විවාහක රූ රජින කැරොලයින් ජුරි සහ චූල
ඇමති ජී.එල්.පීරිස් ගෙන් අතරමැදි පෙත්සමක්
’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමු
මුලතිව් කැලෑවකින් ආයුද තොගයක් මතුවේ
මුලතිව් පොලිස් වසමට අයත් චලෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බෝම්බ තොගයක් සොයාගත් බවට ම
කිරින්දෙන් මුහුදු ගිය ධීවරයෝ දෙදෙනෙක් අතුරුදහන්
එක් දින යාත්‍රාවක නැගී කිරින්ද ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනකු මුහුදේ අතුරුදහන් වී ඇතැයි කිරින්ද පොලිස
මෙම 21 වැනි දා රටපුරා විශේෂ ආරක්ෂාවක්
පාස්කු ප්‍රහාරයට වසර 2 සපිරෙන මෙම මස 21 වැනි දින දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස
අද දින වැසි තත්ත්වයේ අඩුවක්
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල අද (19) පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු
මුරලි හදිසි ශල්‍යකර්මයකට
ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසි ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවේ චෙන්නායි නු
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම හදිසියේ අද රැස්වේ
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රුස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6. 30 ට අරලියගහ
‘‘ගෑස් මිලේ වෙනසක් සිදුවන්නේ නෑ‘‘
ගෘහස්ථ ගෑස් සිලින්ඩයක වර්තමාන මිලේ කිසිඳු වෙනසක් නොවන බව සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික අරක්ෂණ රාජ්
ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව 23 දා සිට
‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ්’ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා දෙනුයේ පළමු මාත්‍රාව දී සති දහයකින්ද සති දො
මොරටු සරසවියේ ආචාර්යවරු වෘත්තිය ක්‍රියාමාර්ගයක
මොරටුව විශ්ව විද්‍යාලයට නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් එම විශ්ව
තරුණියකට බලපෑම් කළැයි ක්‍රිකට් ක්‍රීඩකයාට චෝදනා
මාතර ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්
මාස තුනක් මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවරයින්ට නිදහස
මාස තුනකට ආසන්න කාලයක් මියන්මාරයේ අත්අඩංගුවේ පසු වූ ශ්‍රී ලංකාවේ ධීවරයින් 12 දෙනා නිදහස්කර ඇතැයි මියන්මාර ශ්‍රී
කොවිඩ් නිසා විදෙස් රටවල සිට එන අය සීමා කරන්න වේවි
විදේශයන්හි සිට පැමිණෙන පිරිස් අතර කොවිඩ් රෝගීන්ගේ වැඩිවීමක් පෙනෙන්නට තිබෙන හෙයින් එසේ පැමිණෙන පිරිස් සීමා කිර
පරවි පඤ්ඤාන් වැවේ දියනෑමට ගිය සිසුන් දෙදෙනකු මරුට
තඹලගමුව පොලිස් වසමට අයත් මොල්ලිපොතාන “ පරවි පඤ්ඤාන් වැවේ“ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (18) පෙරවරුවේ දියේ
වරාය නගර කොමිසම් සභා පනතට එරෙහි පෙත්සම් සළකා බැලීම හෙට
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ’’කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිසම් සභා පනත් කෙටුම්පතට එරෙහිව එක්සත් ජා
කුරුණෑගල ගම්මානයක් හුදකලා කරයි
කොවිඩ් ආසාදිතයන් 29 දෙනකු හඳුනාගැනීමෙන් කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්
චිත්‍රපට සංස්ථාවේ-පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් කොප් කමිටුව හමුවට
රජයේ චිත්‍රපට සංස්ථාවේ සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරකසභාව
වැඩ ප්‍රමාද නම් ජනාධිපති කාර්යාලයට
“ගම සමග පිළිසඳර” වැඩසටහන යටතේ කාර්ය සාධනය ඉදිරිපත් කිරීමට අපොහොසත් වන රාජ්‍ය සේවකයින් ජනාධිපති කාර්යාලයට වාර්
සුරාබදු පනත සංශෝධනයට
වසර එකසිය අටක් පැරණි සුරාබදු ආඥාපනත සංශෝධනය කිරිමට සුරාබදු කොමසාරිස් දෙපාර්තමේන්තුව තිරණය කර තිබේ.
රජයේ සහ අනුබද්ධ පාසල් දෙවැනි වාරය හෙට ඇරැඹේ
රජයේ සහ අනුබද්ධ පාසල් හි දෙවැනි වාරය හෙට( 19) ආරම්භ කිරීමට නියමිතය.
ලක්ෂ 50 හෙරොයින් සමඟ දෙදෙනකු අත්අඩංගුවට
රුපියල් ලක්ෂ පනහකට අධික වටිනා හොරෙයින් මත්කුඩු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක්
සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨ කීපයක් හෙට සිට ඇරැඹේ
සබරගමුව විශ්ව විද්‍යාලයේ පීඨ කීපයක අධ්‍යයන කටයුතු හෙට (19) සිට ආරම්භ කරන බව උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා සඳහ
ගෑස් ‘ගෑස් පෙන්වන්න’ යයි
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ලබන සතිය වන විට රුපියල් 100 ත් 200 ත් අතර මුදලකින් ඉහළ යෑමට ඉඩ ඇති බවට වෙළෙඳපොළ ආරංචි මාර්ග
දැව ජාවාරම්කරුවෝ සෙබළුන් දෙදෙනකු අනතුරට ලක්කර පළා යති
වව්නියාව ඕමන්ත යුදහමුදා මාර්ග බාධකයකදී අණනොතකා ධාවනය වූ කැබ් රථයක් යුදහමුදා සෙබලුන් දෙදෙනෙකුද අනතුරට ලක් කර පල
විස බවට හඳුනාගත් ඉතිරි පොල්තෙල් තොගයත් ප්‍රතිඅපනයනය කරන්න යයි
‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් ඉතිරි පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය සඳහා ඉදිරි සතිය තුළ රේගු දෙපාර්ත
පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට
ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (

