ගුරුවරුන් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සෙනගල් රාජ්‍යයේ පාසල් ආරම්භ කිරීම නැවත ද
එසැණ පුවත්
මාස දෙකකට පසු තායි වැසියෝ පන්සල් යති
මාස දෙකකට ආසන්න කාලයකට පසු තායි වැසියෝ අද (2) වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා එම ස්ථානවලට ගියහ.
පුද්ගලයින් සිව් දෙනකු කපා කොටා සැඟව සිටි 4 ක් අත්අඩංගුවට
කහවත්ත කට්ටංගේ ප්‍රදේශයේ දි පුද්ගලයින් සිව්දෙනෙකු තියුණු ආයුද වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර සැගව් සිටි පුද
පාකිස්තානයෙන් දිනයකදී කොරෝනා ආසාදිතයන් 3,900 ක්
පාකිස්තානයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන්ගේ ගණන අද (2) පස්වරුන් අවසන් වූ පැය 24 දී වාර්තා වූ අතර එම
සේවක කප්පාදුව දැනටමත් පටන් අරන්
කොවිඞ් 19 ව්‍යසනයෙන් පීඩාවට රටම පීඩාවට පත්වීමෙන් පසු ජාතික කම්කරු උපදේශක සභාවේ දී හාම්පුතුන් ගේ වෘත්තිය සමිති හා
මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවයි
කොරෝනා රෝගයෙන් මෙක්සිකෝවේ මියගිය සංඛ්‍යාව 10 000 සීමාව ඉක්මවා ගොස් තිබේ.
කෝටි එකහමාරක මත්කුඩු සමඟ දෙදෙනකු අත්අඩංගුවට
දිවුලපිටිය බස් නැවතුම්පොළ අසළ දී කෝටි එකහමාරකට ආසන්න වටිනා හොරෙයින් මත්කුඩු යතුරු පැදියකින් රැගෙන යමින් සිටි ප
සිංගප්පුරුවේ සිටි ශ්‍රී ලාංකිකයින් 291 කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු රැගෙන අද(02 ) සවස 4.15 ට ශ්‍රී ලන්කන් ග
චීනයෙන් - ඉරානයෙන් ඇමෙරිකාවට විරෝධය
ඇමෙරිකා එක්සත් ජනපදය තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩත්වයත් වර්ගවාදයත් හෙළා දකිමින් චීනය සහ ඉරානය ප්‍රකාශ නිකුත් කර ඇත
චීනයෙන් ගෙන ආ එස් 14 බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරීක්ෂණ චාරිකාවක
චිනයෙන් මෙරටට ආනයනය කරන ලද එස් 14 වර්ගයේ බලවේග කට්ටල සහ මැදිරි සහිත දුම්රියක් පරික්ෂණ චාරිකාවක් සදහා අද (02) කොළඹ කොට
පොදු ප්‍රවාහන සේවා කොන්දේසි සහිතව සාමාන්‍ය පරිදි
පොදු ප්‍රවාහන සේවාවන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වුව ද එය සිදුවන්නේ කොන්දේසි සහිතව බව ප්‍රවාහන සේවා කළමනාකරණ අ
අනුරාධපුර බන්ධනාගාරය ඔයාමඩුවට රැගෙන යාමට අනුමැතිය
අනුරාධපුර නගරයේ පිහිටි බන්ධනාගාරය ඔයාමඩුව ප්‍රදේශයේ පිහිටි අක්කර 100 ක භූමියක ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිවරයාගේ
මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් නිෂ්ප්‍රභ කෙරේ
ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැ
‘ඔන් ලයින්’අධ්‍යාපනය නිර්මාණශිලී චින්තනයට බාධාවක්ද?
කොරෝනා වසංගතයත් සමග මුළු ලෝකයේ ම ජන ජීවිතය වෙනස් වෙමින් පවතින අවදියක මේ රටේ අධ්‍යාපනය, සාහිත්‍ය කලා කටයුතු ඒ අභි
ජනපති නියමකළ නාමයෝජනා බාරගැනීමේ දිනය ඔහුටවත් වෙනස් කරන්න බෑ
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව ජනාධිපතිවරයා නියම කළ නාමයෝජනා බාරගැනීමේ දින ජනාධිපතිවරයාටවත් ආපසු කැඳවී
ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මදුසංක තවදුරටත් රිමාන්ඩ්
පන්නල ඇලබඩගම ප්‍රදෙශයේදී හෙරොයින් ග්‍රෑම් 2.7ක් සමගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්ර
ආණ්ඩුකාරවරුන් දුර්වලයි : ට්‍රම්ප්ගෙන් චෝදනාවක්
ඇමෙරිකාව පුරා පැවැත්වෙන විරෝධතා පාලනය කරගැනීමට නොහැකි ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ‘‘දුර්වල’’ යැයි එරට ජනාධිපති ඩො
සම්බුදු අසිරියෙන් බැබළෙන තන්තිරිමලේ
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ බැතිබර දායකත්වයෙන් ඓතිහාසික තන්තිරිමලේ පුදබිම පොසොන් පෝය නිමිත්තෙන් 17 වැනි වතාව
කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවකයින් රෝහලේ වහලේ උඩ විරෝධතාවයක
කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා විසින් තම මාසික වැටුප් අත්හිටුවා ඇතැයි චෝදනා කරමින
මාතර අධිවේගී බස් අංගනයයෙත් උණුසුම් තත්වයක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය පානදුර දක්වා පමණක් සීමා කිරීම හේතුවෙන් අද (02) මාතර අධිවේගී බස් රථ නැවතුම් අංගන
ලබන සඳුදා සිට ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි
පොදු ප්‍රවාහන සේවාවන් ලබන සඳුදා (8) සිට සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම කෙරෙහි ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය ත
ඩිලාන්ගේ පියාගේ අවමඟුල නිරෝධායන නීතිවලට අනුව
සබරගමුව , දකුණ සහ ඌව පළාත් වල හිටපු ආණ්ඩුකාරවරයෙකු වූ ජනාධිපති නීතිඥ මාෂල් පෙර්රා මහතාගේ අවමංගල්‍ය කටයුතු නිරෝධ
පාතාලයට නැගිටින්න ඉඩ දෙන්න එපා
ලෙයට ලෙය ඉල්ලන මරණයට මරණයම ඉල්ලන අණක් ගුණක් නැති පාතාලයක් යළිත් සිය සුපුරුදු මැරකම ප්‍රදර්ශනය කරමින් සිටින බව අඟ
මාලිගාවත්තේ වෙඩි තැබීමට තිදෙනෙක් අත්අඩංගුවට
මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධ ප්‍රධාන සැක
උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට යයි
කොරෝනා වසංගතය හේතුවෙන් උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් මෙම මාසයේදී නැවත විවෘත කිරීමට නියමිත බව එරට රජය පවසයි.
කොරෝනා අසාදිතයින් ගණන 1643 දක්වා ඉහළට
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1643 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඇමෙරිකාවේ විරෝධතා උග්‍ර අතට
මිනියැපොලිස් නුවර කළු ජාතිකයකු වූ ජෝජ් ෆොයිඩ්ගේ මරණයට විරෝධය පළ කරමින් පැවැත්වෙන විරෝධතා ඇමෙරිකා එක්සත් ජනපදයේ
රාජ්‍ය ආයතන දෙකක වියදම් පියවන්න මහාභාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලයි
රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකක සේවක වැටුප් ගෙවීම්, විදුලි බිල්පත් ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් පියවීම සදහා රුපියල් කෝටි 45 ක
මිල්කෝ ආයතනයට කෝටි 531 ක අමතර වැය බරක්
ඉකුත් 2014 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මිල්කෝ ආයතනයට රුපියල් කෝ
’වෛද්‍ය සැපයීම් අංශයට කෝටි 2764 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ණයයි’
වෛද්‍ය සැපයීම් අංශයට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් කරන ලද සැපයීම් වෙනුවෙන් ඉකුත් දෙසැම්බර් මස 31 වැනිදා වනවිට සෞඛ

