අගමැති නිල නිවස ඉදිරිපිට විරෝධයක්


විජේරාම පාරේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවෙස ඉදිරිපිට මේ වනවිට දැවැන්ත විරොධතාවක් පැවැත්වෙයි.

දහස් ගනනක් පිරිස නිල අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට විවිධ සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිතරව සිටිති.

(ඡායාරූප: හිමත් මතීෂ)