දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර,මධ්‍යම,සබරගමුව,වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට තරමක තද වැසි ඇති වේ.
උතුරු නැගෙනහිර සහ දකුණ පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති වන අතර බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ තද මීදුම් තත්වයක් ඇති විය හැකියි.