
(යොහාන් භාසුර)
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ට හිමිවිය යුතු ‘ඩැට්’ දීමනාව ඇතුළු වෛද්‍ය දීමනා වාහා දෙන ලෙස ඉල්ලමින් රජයේ අයුර්වේද වෛද්ය්ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව රාජගිරිය ආයුවේද වටරවුමේදී අද (3) විරෝධතාවක් පැවැත්වීය.
“සේවය කැපයි දීමනාව අකැපයි - ආයුර්වේද වෛද්‍ය අයිතීන් වාහා සුරක්ෂිත කරනු සහ බලධාරිනි වෛද්‍යවරුන්ගේ අමතර දීමනා වාහා ලබාදෙනු” ආදි පාඨ සටහන් කළ පුවරු රැගෙන ඔවුහු විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)



