උතුරු ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම 18 දෙනා අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැසෙයි.
අනතුර සිදුවූයේ මගීන් පටවාගත් බස් රිය උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට නවදිල්ලි අගනුවර දක්වා ධාවනය වෙමින් තිබියදී, කිරි ප්‍රවාහනය කරන්න වූ බවුසරයක ගැටීමෙනි.
(අල් ජසීරා)