ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්


(ආරියරත්න  රණබාහු )

ජාතික රූපවාහිනී සංස්ථාවේ  නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක  බණ්ඩාර  මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ ලක්හඩ ගුවන් විදුලිය සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත වෙද මුල්ල මහතාද පත්කර තිබෙි.

ජන මාධ්‍ය අමාත්‍යය විජිත හෙේරත් මහතා  මෙම පත්විම්  කර ඇත.