මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී


(අංජුල මහික වීරරත්න)

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.

බස් රථ වල ගමන් කරන විට මුදල් ලබාගෙන ටිකට් නොදීම, ඉතිරි මුදල් නොදීම, අපහසුතාවයට පත්වන අයුරින් ඇමතීම වැනි අවස්ථාවලදී  ඒ පිළිබඳ 1955ට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ඉල්ලා සිටී.