(සුමිත් පොතුපිටිය )
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බේරුවල සහ අලුත්ගම අතර මස්සල ප්රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇති බව කළුතර දුම්රිය ප්රකාශකයෙක් පැවසීය .
මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ අංක 8050 දරණ සීඝ්රගාමී දුම්රිය මෙසේ කාර්මික දෝෂකට ලක්ව ඇත.