ලොග්ගල්ලා ඔය හිදිලා


(වියලුව වාර්තාකරු )

මාසය කිහිපයක් තිස්සේ වැසි නොලැබීම හේතුවෙන් ඌව පළාතට අයත් වැව් හා වාරි මාර්ග වලට ජලය සපයන ප්‍රධානතම ගංගාවක් වන ලොග්ගල්ලා ඔයේ ජල මට්ටම ද සීඝ්‍රයෙන් පහත වැටී  පතුල  පෑදෙමින් තිබේ.

 මේ හේතුවෙන්    ප්‍රදේශයේ ගොවි බිම් වල   මහ   කන්නයේ ගොවිතැන් ආරම්භ කිරීමද ගැටලුවක් වී  ඇතැයි ගොවීහු කියති.