සමුද්‍රදේවී කළුතරින් පීලි පනී


(සුමිත් පොතුපිටිය)

සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇතැයි කළුතර දුම්රිය බළධාරියෙක් පැවසීය.

ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් මේ වනවිට දුම්රිය ගමනාගමනය සිදුවෙමි පවතී.

එබැවින් කාර්යාල දුම්රියන් ප්‍රමාදවිම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව සිටින අයුරු දැකගත හැකිවිය