හම්බන්තොටින් ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි


( සනත් ගමගේ )

2024 මහ මැතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් තුනක් ඇප මුදල් තැන්පත් කර ඇත.

එක් ස්වාධීන කණ්ඩායමක් වෙනුවෙන් රුපියල් 20000 බැගින් ඇප මුදල් හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත තැන්පත් කර ඇති  බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී එච්.ප සුමනසේකර මහතා සඳහන් කළේය.