(ගයාන් සූරියආරච්චි)
2007 වසරේදී කැබිනට් මණ්ඩලයට යොමු කළ කැබිනට් පත්‍රි කාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබාගැනීම සදහා ප්‍රවාහන හා මහාමාර්ග හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අල්ලස් කොමිසමට අද පෙරවරුවේ පැමිණියේය.
ඒ අල්ලස් කොමිසම විසින් කළ දැනුම්දීමකට අනුය.