'මාධ්‍ය සමීක්ෂා III' ග්‍රන්ථය එළිදකී



ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කරනු  ලබන 'මාධ්‍ය සමීක්ෂා III'​ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය මුදල් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


එහිදී පුවත්පත් මණ්ඩලයේ සභාපති අධිනීතීඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතා අමාත්‍යවරයාට එම කෘතිය පිළිගැන්වූ අයුරු මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කලාකීර්ති එඩ්වින් ආරියදාස යන මහත්වරු ද සහභාගී වුහ.

(ඡායාරූප ගයාන් අමරසේකර)


(ඡායාරූප ගයාන් අමරසේකර)