කල්පිටියේ මා දැල් සිය වාර්ෂික මා දැල් වාරය නිමවා ඉදිරි මාස හය සදහා සිය සුපුරුදු ප්‍රදේශයන් කරා සංක්‍රමණය වීම ආරම
සේයා රූ
ජාත්‍යන්තර හෙද දිනය අදයි
ජාත්‍යන්තර හෙද දිනය හා ෆ්ලෝරන්ස් නයිටිංගේල්ගේ 200 වන ජන්ම දිනය සැමරීමේ උත්සවයක් අද (12) කොළඹ ජාතික බෝවන රෝග විද්‍යාය
ඇඳිරිය මැද්දෙන් කොළඹට ඇදෙන සේවක සේවිකාවෝ
කොළඹ දිස්ත්‍රික්කයේ ඇඳිරිනීතිය පැවැතිය ද ආයතන ඇරඹීමට රජය ගත් තීරණයත් සමඟ අද (11) පෙරවරුවේ සැලකිය යුතු පිරිසක් කොළඹ
සොභාදහමේ අපූර්වත්වය මාතලේ - ලග්ගලට දිස්වන අයුරු
කොරෝනා වසංගතයෙන් රට තුළ ඇතිවු සමාජ දුරස්ථභාවය හමුවේ මාතලේ - ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක පාරිසර
බස්තියන්ටත් පයින් යන්න වුණ දා
ඇඳිරි නීතීය ඉවත් කිරීමත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශයන්හි ජනතාව සිය දෛනික රාජකාරී හැකි පමණින් ඉටු කරගැනීමට අවශ්‍ය
කොටුව දුම්රියපොළේ තාප සංවේදී කැමරා උපකරණ සවිකරයි
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිට වන සියලුම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා ඊට සුදුසු තාප සංවේද
වෙළඳසැලට හානි නොකර වී කෑ සාධාරණ අලියා
පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව නගරයේ පෞද්ගලික වී වෙළඳසැලකට රාත්‍රියෙදි ඇතුළු වූ වන අලියෙකු එහි කිසිවකට හානි නොක
බකතපස් රකින ලතුවැකියෝ
දේශීය පක්ෂියෙකු වූ ‘’ලතු වැකියා’’ වාසය කරන්නේ වියළි දේශගුණයක් සහිත තෙත්බිම් වලය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ ව
සිරිපා වන්දනා සමය නිමවා සමන්දේව ප්‍රතිමාව වැඩම කරවති
මෙවර සිරිපා වන්දනා සමය චාරිත්‍රානුකූලව ඊයේ නිමවු අතර සිරිපා උඩමළුවේ තැන්පත් කර තිබු සාධාතුක කරඬුව සහ සමන් දේව ප
රටකජු යායේ මල් පීදේ
කොරෝනා වයිරස තත්වයෙන් රටම වෙලී ඇති මොහොතක මහව, නිකවැරටිය කලාපයේ ගොවීන් වගා කළ අක්කර දහස් ගණනක රටකජු යායන්හි මේ ව
වෙසඟ සමරන බැතිමතුන්
වෙසක් පුන් පොහෝ දිනය වන අද(07) දිනයේදී ලංකාවාසීහු නිවාසවලට වී තමන් සෑදු වෙසක් කූඩු, බකට් සහ පහන් දල්වමින් සම්බුදු තෙ
සම්බුදු තෙමඟුල සමරා නෙළුම් කුලුන ආලෝකමත් වෙයි
අද(07) දිනයට යෙදෙන වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් සම්බුදු තෙමඟුල සමරමින් කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමට රජය පියවර
අයි.ඩී.එච් රෝහලේදී ශීල භාවනා වැඩසටහනක්
වෙසක් පොහොය නිමිත්තෙන් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කාර්ය මණ්ඩලය හා නේවාසික රෝගීන්ගේ සහභාගීත්වයෙන් ශීල භාවනා වැ
බැතිමතුන් නොමැතිව හිස්ව ගිය වෙහෙරබිම්
කොවිඩ්- 19 වෛසරය පැතිර යමේ අවධානම සමග අද 07 දිනයේ වෙහෙර විහාරස්ථානවලට එක්රැස් නොවී නිවසේ සිට ආගමික වතාවත්වල නිරතවන ල
වෙසක් පෝදා සම්බුදු තෙමඟුල සමරන බැතිමතුන්
තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල ඇතුළු ශාසනික සිද්ධින් රැසක් සිදු වූ වෙසක් පුර පසලොස්වක පොහොය දිනය
මල් වියනෙන් - මල් පාවඩයෙන් අලංකාර වූ විහාරමහා දේවී උයන
කොළඹ විහාර මහා දෙවී උද්‍යානයේ ඇහැළ ගස් මේ දිනවල මලින් පිරී පවතී. උද්‍යානය පාළු ස්වභාවයක් ගත්තද ඉහළින් පිපී ඇති මල
කොරෝනාවට වැට බඳින්නට නිකවැරටිය ජනයාට අඬබෙරයක්
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වීමෙන් සහ සහ ඔවුන් නගරයේ සැරිසැරීම නිසා ඇතිව තිබ
තෝඩුවාව වෙරළ තීරය ඛාදනය වෙයි
මේ දිනවල ඇති දැඩි සුළං සමඟ මහවැව - තෝඩුවාව මුහුදු තීරණය නැවත වතාවක් උග්‍ර ලෙස ඛාදනය වීමට පටන් ගෙන තිබේ.
කොවිඩ්-19 රෝගීන් හදුනාගැනීමට රුධිර සාම්පල පරීක්ෂා කරයි
කොවිඩ්-19 වයිරස් රෝගීන් හදුනාගැනීම සදහා රුධිර සාම්පල පරීක්ෂාවද මේ වනවිට ශ්‍රී ලංකාවේ ආරම්බකර තිබේ.
මිනිසා නිසල කර සෙබා දහම ක්රිකයාත්මක වෙයි
මාතර, පිටබැද්දර, කුඩගලහේන වගාච්චිකන්ද ප්‍රදේශයේ ඉඩමක ගලක් යට පිඹුරු බිත්තර 40ක්ටත් අධික ප්‍රමාණයක් තිබී හමු වී ති
කොග්ගල මුහුදු තීරය ඛාදනයවෙලා
කොග්ගල මුහුදු තීරය මේදිනවල ඉතා දරුණු ලෙස මුහුදු කෑමට ගොදුරු වෙමින් පවති.
ඇඳිරිය ඉවත් කිරීමෙන් පසු
ඇදිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල අද (4) නගර බොහෝමයක් පාළු ස්වාභාවක් ගෙන තිබිණි.
ඇඳිරි නීතිය ඇතත් වෙසක් උළෙලට සැරසෙති
කොරෝනා වසංගතය හේතුවෙන් පනවා ඇති ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද මෙම මස හත් වැනි දිනට යෙදෙන සම්බුදු තෙමගුල සැමරීම සදහා
බස්නාහිර සිරවූ 50,000ක් නිවෙස් කරා යැවීමේ මෙහෙයුම පෑලියගොඩින් අරඹයි
කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල ඇදිරිනීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා
අතරමංව සිටි අලි පැටියා නිකවැරටිය වනජීවියෙන් උඩවලව ඇත් අතුරු සෙවනට
මවගෙන් වෙන්වී මීගලෑව ප්‍රදේශයේ කෑලෑවක අතමංව සිටි කුඩා අලි පැටියෙකු නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන
කම්කරුවන් රැකියාවට ගිය කම්කරු දිනයක්
ලෝක කම්කරු දිනය අදට යෙදී ඇත. එහෙත් රටේ පවතින කොරෝනා වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මෙවර ශ්‍රී ලංකාවේ කිසිදු
රජගලතැන්න පුරාවිද්‍යා භූමිය තාවකාලික ලෝක උරුමයක් ලෙස නම් කරයි
අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙන ඓතිහාසික රජගලතැන්න පුරා විද්‍යා භූමිය තාවක
කොල්කටා නුවර සිට තවත් සිසුන් 125 ක් කටුනායකට
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ කොල්කටා නුවර අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 125 ක් ශ්‍රී ලන්කන් ගුවන් ස
අයි.ඩී.එච්. දැඩි සත්කාර ඒකකයේ වායු සමීකරණ පද්ධතිය නවීකරණ කරයි
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ඉංජිනේරුකරුවන්ගේ සංගමය විසින් අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වායු සමී
ඉසෙඩ්-ඩී ඇළට වැටුණු තනියා තනියම ගොඩඑයි
පොළොන්නරුව මාදුරුඔය ඉසඞ්.ඞී ප්‍රධාන ඇලට අද (29) අලූයම අරලගංවිල ඇල්ලේවැව ප්‍රදේශයෙන් වැටුන වන අලියෙකු අරලගංවිල ව