බදුල්ල නගරයේ ස්ථාන කීපයක මේ දිනවල රොබරෝසියා මල් පිපී තිබේ .
සේයා රූ
ඇඳිරිනීතීය ඉවත් කිරීමෙන් පසු
ඇඳිරි නීතිය ඉවත් කෙරුණ ප්‍රදේශයන්හි ජනතාව සිය අවශ්‍යතාවයන් ඉටුකරගැනිම සඳහා නගර වලට පැමිණෙන අයුරු දකින්නට ලැබු
මහා සුළගකින් පුත්තලමේ නිවාස 300 කට හානි
පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසක් හරහා අද ( 15 ) සවස හමා ගිය මහා සුළගකින් නිවාස 300 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව පුත
ඇඳිරි නීතිය තිබියදී අලි ඇතුන්ටත් හිසතෙල් ගාති
මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය යෙදී තිබුනේ අද(15) පුරවභාග 09.17ටයි.
දඹුල්ලේ තැන තැන එළවළු අලෙවිය
අලුත් අවුරුදු නිමාවත් සමඟ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගොවීන් සිය එළවළු අස්වැන්න අලෙවි කිරීම සඳහා දඹුල්ල නගරයට අද (15 දි
තරණගල කඳුවැටියේ ගින්න නිවා දමයි
දින දෙකක් පුරා ගිනි ගනිමින් පැවැති පන්විල පොලිස් බල ප්‍රදේශයට අයත් තරණගල කඳු වැටියේ ගින්න සම්පුර්ණයෙන්ම නිවා දම
වට්ටක්කා තම්බාගෙන තමන්ටම කන්න වෙලා
වට්ටක්කා අස්වැන්න රජය විසින් මිලදී ගැනීමට තීරණය කළද ඒ සඳහා ලැබෙන මිල ප්‍රමාණවත් නොවන හෙයින් වට්ටක්කා කිලෝවක් සඳ
අවුරුදු කුමාරයාට පාවාඩ අතුරන්න
දොළොස් මසින් සපිරුණු කැලැන්ඩරයේ අප්‍රේල් මාසය හෙවත් බක් මාසය සිංහල සහ හින්දු ජනයාට සුවිශේෂී මාසයක් වෙයි. බක් මාස
කොරෝනා සමඟ සටන් වදින්නන්ට නෙළුම් කුලුනේ උත්තමාචාරය
කොරෝනා වයිරසයේ ගෝලීය උවදුරින් ශ්‍රී ලංකාව ගලවා ගැනීම සඳහා වෙහෙසෙන සෞඛ්‍ය සේවාවන්හි නියුතු සියලු අය, ත්‍රිවිද හම
මහ සිකුරාදා දේව මෙහෙය සාන්තුවරුන්ගේ දෙව් මැදුරේදී
අදට යෙදී ඇති ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය හෙවත් මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම්
කොරෝනා නකල්ස් වනාන්තරය වෙනස් කරයි
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානම හේතුවෙන් මසකට අධික කාලයක් රට තුල පැවැති දැඩි නිසොල්මන් තත්ත්වය ලෝක උරුම නකල්ස්
බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙති
මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත.
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු
ඇඳිරිනීතීය ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයට පැමිණ පෝළිම් වල සිටිමින් අවශ්‍ය
නුවරඑළියේ එළවළු ගොවියෝ අසරණ වෙති
නුවරඑළියේ උඩරට එළවළු වගාවේ නිරත ගොවීහු එළවළු අස්වැන්න අළෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.
වගා ළිදේ සිරවී සිටි ඇත්පැටවකු සමග ඇතින්නියන් දෙදෙනෙකු බේරාගනී
අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටී සිටි වයස අවුරුදු එකහමාරක කුඩා ඇත්පැටවෙක් සමග ඇතින්නියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේර
ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු
ඇඳිරිනීතිය ඉවත් කෙරුණු දිස්ත්‍රික්කයන්හි ජනතාව සිය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යුහුසුළුව සැරසෙන අයුරු ද
ආනයනික බෝග ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන අරඹයි
දැනට ආනයනික බෝග 14ක් රට තුළ කඩිනමින් ප්‍රවර්ධනය කිරීමේ ජාතික වැඩ සටහන සංකේතවත්ව දිවයිනේ ස්ථාන කීපයකදී අද (04) ආරම්භ
වෙබ්ලිවත්ත ඉසිපතන ආරණ්‍යය සේනාසනයට පොලිසියෙන් ආධාර
පිණ්ඩපාතයෙන් දානමය අවශ්‍යතාවය පිරිමසා ගන්නා මෙහෙණින් වහන්සේලා 20 ක් පමණ භාවනායෝගිව සිටින උඩුනුවර වට්ටප්පල වෙබ්
නිරෝධායනය අවසන් කළ 172ක් ඉරණමඩුවෙන් පිටව යති
විදේශගතව පැමිණ ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 172 ක් සාර්ථකව නිරෝධායනය අවසන් කර අද (4) ග
මහනුවර වැව රවුම පාළුවට ගිහින්
මහනුවර දිස්ත්‍රික්කයට සහ නගරයට දින ගණනාවක් තිස්සේ ඇඳිරි නීතීය පැනවීම හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණ
කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු සිදුකෙරේ
නව කොරෝනා වයිරසය ආසාදානය වී මියගිය මරදාන ප්‍රදේශයේ පදිංචිකරුගේ දේහය අද (02) පස්වරුවේ කොටිකාවත්ත ආදාහනාගාරයේදී අද
මත්ද්‍රව්‍ය නෞකාව දික්ඕවිට වරායට
ජාත්‍යන්තර මුහුදේදී මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් නෞකාව දික්ඕවිට වරායට
ගාලු කොටුව පාළුවට ගිහින්
ගාලු කොටුවේ ප්රදිපාගාරය අසල වෙරළ තීරය සහ කොටුපවුර වෙනදා දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරීයන ස්ථානයකි අද (01) පෙරවර
ඇඳිරිනීතිය ඉවත් කළ ප්‍රදේශවල නගරවල ජනතාවගේ අඩුවක්
කොවිඩ් 19 වයිරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් පනවා තිබු ඇදිරි නීතීය (01) දින උදෑසන ඉවත් කර තිබු බොහෝ ප්‍රදේශවල ජනතාව නග
කොරෝනා නොතකයි රොබරෝසියා
බලන්ගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසල් භූමිය රොබරෝසියා මලින් බරවී ඉතා අලංකාර දසුනක් ගෙන ඇත.
පෙරියකාඩුවේ ස්වයං නිරෝධායනය වූ 310 ක් පිටව යති
විදේශගතව සිට මෙරටට පැමිණ වවුනියාව පෙරියකාඩු යුද හමුදා කඳවුරේ දී හා වෙල්ලන්කුලම වන්නි ගුවන් හමුදා කඳවුරේ දී සාර්
කොරෝනා පලවාහැරීමට කිරිකොරහ නටති
ගෝලීය වසංගතයක් වු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවෙන් මෙන්ම මුළු ලෝකයෙන්ම තුරන් වේවායි පතමින් දඹානේ ආදිවාසීහු අද (30) වැද
වගකීම කරට ගන්නා මිනිසුනි : ඔබ වෙත දයාවෙනි
හෝමාගම ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය හා මාර්ග අංශවල සේවයේ නියුතව සිටින සේවකයින් 100 දෙනෙකු සදහා නවීන තාක්ෂණික ක්‍රමව
ඇදිරිනීතිය ඉවත් කිරීමෙන් පසු
ඇදිරිනීතීය ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයට පැමිණ පෝළිම් වල සිටිමින් අවශ්‍ය භා
නිවැරටිය රෝහලේ බෙහෙත් ගන්න පෝළිම මහ පාරටත්
ඇඳිරිනීතිය ඉවත් කිරීමත් සමඟ නිකවැරටිය රෝහලෙන් ප්‍රතිකාර ගැනීම සඳහා අති විශාල පිරිසක් අද (30) පැමින සිටි අතර රෝගී