151 වැනි පොලිස් සැමරුම අගමැති ප්‍රධානත්වයෙන්


(ශාන්ත රත්නායක)

151 වැනි පොලිස් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි .

මෙම අවස්ථාවට නිතිය හා සාමය හා දක්ෂිණ අධිවේගී සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සහ පොලිස්පති පුජිත ජයසුන්දර මහතා සහභාගී වූහ.