5 වසර සිසුහු ශිෂ්‍යත්ව කඩඉම් විභාගයට යති


 

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3050 ක 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගය අද (5) පැවැත්වෙයි.  විභාගය සඳහා සිසු දරු දැරියන් ඉතා උනන්දුවෙන් විභාග මධ්‍යස්ථාන කරා යන අයුරු පහත සේයා රූ වලින් දැක්වේ.

ඡායාරූප - කාංචන කුමාර ආරියදාස (දඹුල්ල)

ඡායාරූප - දිපාල් ද සිල්වා (බටපොල)

ඡායාරූප - රොමේෂ් මධුෂංක (වවුනියාව )

ඡායාරූප - ප්‍රියානි මංගලිකා (නිකවැරටිය)

ඡායාරූප - රංජිත් රාජපක්ෂ (හැටන්)