70 වෙනි ඉන්දියානු ජනරජ දින සැමරුම


70 වෙනි ඉන්දියානු ජනරජ දිනය සැමරීමේ උත්සවය ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොසාරිස් තරංජිත් සිං සන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොසාරිස්  නිලනිවසේ දී අද (26) පැවැත්විණි.                        

(ඡායාරූප - ඉෂාන් සංජීව)