අගමැති ඉන්දියාවට ළඟාවෙයි


සිවුදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (07) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟාවිය.

ඉන්දියාවේ මානව සම්පත් සංවර්ධන, සන්නිවේදන, විද්‍යුත් සහ තොරතුරු තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සන්ජේ දෝත්‍රා මහතා ගුවන් තොටුපොළේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිගත් අයුරු.

ඡායාරූප - ඒ.එෆ්.පී.