අගමැති කොටුගොඩ මහ නාහිමි හමුවීමට යයි


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (11) පස්වරුවේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමියන් මුණගැසී රටේ උද්ගතව ඇති වත්මන් තත්වය පිළිබඳව සාකච්ඡා කළේය.  

(ඡායාරූප - ගයාන් අමරසේකර)