අගමැති කොළඹ වරාය නගරයේ නිරීක්ෂණයක


ඉෂාන් සංජීව

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය.
 
මෙහිදි වරාය නගරයේ නැරඹුම් මැදිරියට පැමිණි අග්‍රමාත්‍යවරයා එහි ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්ෂණය කළේය.බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇතුළු මැති ඇමති වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.