අගමැති මහින්ද පාකිස්තාන අගමැති ඇතුළු දූතපිරිස පිළිගනී


 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දුත පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිගනූ ලැබීය.

එම අවස්ථාවට නාමල් රාජපක්ෂ, සරත් වීරසේකර, වාසුදේව නානයක්කාර යන ඇමැතිවරුන් ද එක්ව සිටියහ.

(ඡායාරූප - අගමැති මාධ්‍ය අංශයෙන්)