අගමැති මහින්දට නවදිල්ලියේදී උණුසුම් පිළිගැනීමක්


දින 4 ක නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා ගොස් සිටින අගමැති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් උණුසුම් අන්දමින් පිළිගන්නා ලදි.

දෙරටේ අගමැතිවරු අද (8 වැනිදා) පෙරවරුවේදී නවදිල්ලියේ අග්‍රාමාත්‍ය මන්දිරයේදී විශේෂ සාකච්ඡාවකද නිරත වූහ.

 

ඡායාරූප - ප්‍රංශ පුවත් සේවයෙනි