අගමැති වෙනුවෙන් දළදා මාළිගාවේ පිංකමක්


(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියට 40 වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ දානමය පිංකමක් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී අද (13) පැවැත්විණි.