අජන්ත අගලකඩගේ ‘ටැබ්ලොයිඩ් පත්තර‘ එළිදකී


මාධ්‍යවේදී අජන්ත කුමාර අගලකඩ මහතා විසින් රචිත ‘ටැබ්ලොයිඩ් පත්තර’ පර්යේෂණාත්මක ග්‍රන්ථය අද (20) වැනිදා මාතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එළිදැක්විණි.

(ඡායාරූප - තරංග ගුණරත්න )