අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයෙන්


අට වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය.

පාර්ලිමේන්තු සම්ප්‍රදායනුකූලව  පාර්ලිමේන්තු  සභා වාරය ඇරැඹි බව ජනාධිපතිවරයා විසින්  දැනුම් දීමෙන් අනතුරුව  දහවල්  2.15 ට  සභාව ආරම්භ  විය.
 
අද සභාවාරයේ මහජන ගැලරිය විවෘතව නොතිබිණි. 
 
පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා පහත ඡායාරූපවලින්.. 

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා, ඉෂාන් සංජීව සහ ශාන්ත රත්නායක