අත්‍යවශ්‍ය භාණ්ඩ ගන්න ජනතාව පෝලිම්වල


ඇදිරිනීතිය අද උදෑසන ඉවත් කෙරුණු ප්‍රදේශයන්හි ජනතාව සිය    අත්‍යවශ්‍ය    භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැමිණ දිගු පෝලිම්වල හිදිනු දැකිය හැකි විය.

ඔවුන් සෞඛ්‍ය  ආරක්සිත ලෙස රැදී සිටින  අයුරුද දැකිය හැකි වු අතර   නමුත් බොහෝ ස්ථාන ඉතා ජනාකීර්ණ වී තිබෙනු දකින්නට ලැබිණි.


බලංගොඩ නගරය

(ඡායාරූප - සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)

(ඡායාරූප -  ප්‍රින්ස් රත්නායක)


හැටන්  නගරය

(ඡායාරූප -රංජිත් රාජපක්ෂ)

(මනුර සෙල්ලහේවා)


යාපනය  නගරය

(ඡායාරූප -ප්‍රදීප් කුමාර )


මහනුවර නගරය

(පී.එම්. රාජපක්ෂ)


ගාල්ල නගරය

(ඩී.ජී.සුගතපාල)


බදුල්ල නගරය

(පාලිත ආරියවංශ)

(ප්‍රසන්න පද්මසිරි)


තලවකැලේ

(ශාන්ත චන්ද්‍රසිරි)


අහංගම

(සුමතිපාල දීයගහගේ)


හම්බන්තොට

(සනත් ගමගේ)


තංගල්ල

(අනීෂා මානගේ)


නිකවැරටිය

(ප්‍රියානි මංගලිකා)


මාතලේ  නගරය

(ඡායාරූප - මහේෂ් කීර්තිරත්න)


පන්නල  නගරය

(ඡායාරූප -  හේමලතා ඞී හේවගේ)