අත්‍යවශ්‍ය ආහාර ගන්න මහජනතාව පෝලිම්වල


ඇඳිරි නීතිය  ඉවත් කිරීමෙන් පසු එම ප්‍රදේශයන්හි ජනතාව අද උදෑසන සිට අතව්‍යශ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙළඳසැල්වලට පැමිණ සිටියහ.

ඇතැම් නගර වෙළෙඳසැල් ජනාකීර්ණ වී තිබු අතර ඇතැම් ස්ථාන සාමාන්‍ය පරිදි  විය.

බොහෝ දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදන් අනුගමනය කරනු දක්නට ලැබුණු අතර පොලිස් නිලධාරීන් ඔවුන් නිරීක්ෂණය කිරීම සඳහා අනියුක්ත කර තිබිණි.


බදුල්ල නගරය

(ඡායාරූප - පාලිත ආරියවංශ)


නිකවැරටිය නගරය

(ඡායාරූප - ප්‍රියානි මංගලිකා)


අකුරණ නගරය

(ඡායාරූප - මොහොමඩ් ආසික්)


වැලිගම නගරය

(ඡායාරූප - තරංග ගුණරත්න) 


 වාරියපොල නගරය

(ඡායාරූප  - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)


අම්පාර නගරය

(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)


මඩකලපුව නගරය

(ඡායාරූප - ජවුෆර්ඛාන්)


ගාල්ල නගරය

(ඡායාරූප - ජී. ඩබ්. ප්‍රේමතිලක)


තලවකැලේ නගරය

(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)


නුවරඑළිය නගරය

(ඡායාරූප - ෂෙල්ටන් හෙට්ටිආරච්චි) 


බළන්ගොඩ නගරය

(ඡායාරූප - ප්‍රින්ස් රත්නායක)