අතුරුදන්වුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන්නැයි උද්ඝෝෂණයක්


අතුරුදන්වුන්  වෙනුවෙන් සාධාණයක් ඉටු කරන්නැයි ඉල්ලමින්  සම අයිතිය ව්‍යාපරය සංවිධානය කළ  උද්ඝෝණයක් කොළඹ කොටුවේදී අද (30) පැවැත්විණි.

(ශාන්ත රත්නායක )