අධ්‍යාපනයට දේශපාලන ඇගිලිගැසීම් එපා


චතුර එස් කොඩිකාර 
 
අවම ප්‍රමිතීන් යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාල වෙත සිසුන් බඳවා නොගන්නා ලෙසත් අධ්‍යාපනයට දේශපාලන ඇගිලිගැසීම් සිඳු නොකරණ ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සංවිධානය කළ විරෝධතාවයක් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී අද (13) පැවැත්විණි.