අනතුරට ලක්වූ හෙලිකොප්ටරය රත්මලානට


ගංවතුර සහනාධාර බෙදීම සඳහා පියාසර කරමින් තිබියදී බද්දේගම මීමැඩුම ප්‍රදේශයේ දී ඇතිවූ කාර්මික දෝෂයක් නිසා හදිසියේ ගොඩබස්වන ලද එම්.අයි.17 ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රත්මලාන ගුවන් තොටුපලට රැගෙන යන ලදී.

(ඡායාරූප -නිමල් අල්ගෙවත්ත සහ ගාල්ල අමල් වික්‍රමරත්න)