අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ සත්‍යග්‍රහය අවසන්



 
බෞද්ධ දර්ශනය විෂය උසස් අධ්‍යාපනයෙන් පිටමං කිරීමේ කුමන්ත්‍රණය වහා නවතන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බල මණ්ඩලය දින 36 ක් පවත්වාගෙන ගිය අඛණ්ඩ සත්‍යග්‍රහය අද (22) පස්වරුවේ  අවසන් කෙරිණි. 


අන්තර් විශ්ව විද්‍යාල භික්ෂූ බල මණ්ඩලය ඉල්ලීම්වලට රජයෙන් යහපත් ප්‍රතිචාර ලැබීම හේතුවෙන් උපවාසය අවසන් කරන ලදී.


ටවුන්හොල් වටරවුමේ ඔවුන් උපවාසයේ යෙදී තිබුණි.


(ජායාරූප: ගයාන් අමරසේකර)