අභයගිරියට කප්රුක් පූජාකරන්න කිලෝ මිටර් 50 පා ගමනින්


ජයරත්න වික්‍රමාරච්චි
සාලියවැව සිට කිලෝමීටර් 50ක් මග ගෙවා අනුරාධපුර අභයගිරි චෛත්‍යට කප්රුක්පූජාවක් පැවැත්වීමට සැදැහැවතුන් විශාල පිරිසක් අද අලුයම 3.00 ගමන් ආරභ කළේය. සාලියපුර කප්රුක් පූජා සංසදය මෙම පිංකම සංවිධානය කරන අතර ඒ සඳහා මිටර් 350 කපමණ දිගින් යුතු කප්රුක වැඩම කරවයි.