අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා


(රොමේෂ් මධුෂංඛ)

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන්  කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂඩ් බදියුදීන් මහතා අද (10) මන්නාරමේදී සිය ඡන්දය ප්‍රකාශ කරනු ලැබීය.