අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඡන්දය ප්‍රකාශ කළ අයුරු


දීපාල් ද සිල්වා

දකුණු පලාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා අද උදැසන ⁣අම්බලන්ගොඩ පොල්වත්ත බුද්ධදත්ත අාදර්ශ පාසලේ ඡන්ද මධ්‍යස්ථානයේදි ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණියේය.