අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඡන්දය ප්‍රකාශ කිරීම


ප්‍රසාද් රුක්මල්  
 
2018 පළාත් පාලන මැතිවරණය සඳහා විදුලි සන්දේශ හා ඩිජිටල් තාක්ෂණ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා බදුල්ල මධ්‍ය  මහ විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට  අද (10) සිය ඡන්දය ප්‍රකාශ කළේය. ‍‍