අඹේවෙල කිරිපිටි කම්හල අලුත්වෙයි


(ඡායාරූප - ශාන්ත රත්නායක)

ග්‍රාමීය  කටයුතු  අමාත්‍යාංශය අනුබද්ධ මිල්කෝ ප්‍රයිවට් ලිමිටඩ් හි අඹේවෙල කර්මාන්ත ශාලාවේ කිරිපිටි නිෂ්පාදනාගාරය නවීකරණය කිරීමෙන් පසු විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(7) සිදුකෙරිණි.